Online Accounts Limit උනාම Proofs දෙන හැටි
Online වැඩ කරන හැමෝම දන්නවා ඇතිනෙ PayPal Account එකක් ලිමිට් කරලා Proofs ඉල්ලුවාම තියෙන වදේ.
(Address Verification, NIC, Passport, Driving License)
ඔන්න ඊයෙ මටත් ඒකම නොවුනත් ඒ වගේම වැඩක් උනා. ඒ 1and1 එකේ.
දන්නෙ නැති අයට කියන්නම් 1and1 කියන්නේ GoDaddy...