Online Accounts Limit උනාම Proofs දෙන හැටි

Drops

Member
Jul 15, 2015
90
8
0
Online Accounts Limit උනාම Proofs දෙන හැටි

Online වැඩ කරන හැමෝම දන්නවා ඇතිනෙ PayPal Account එකක් ලිමිට් කරලා Proofs ඉල්ලුවාම තියෙන වදේ.
(Address Verification, NIC, Passport, Driving License)
ඔන්න ඊයෙ මටත් ඒකම නොවුනත් ඒ වගේම වැඩක් උනා. ඒ 1and1 එකේ.

දන්නෙ නැති අයට කියන්නම් 1and1 කියන්නේ GoDaddy වගේ Domain Register කරන Site එකක්.
හැබැයි එයාලගෙ Security සහ නීති ටිකක් තදයි. :eek:

මම 1and1 එකෙන් WebCard එකෙන් domain ගන්නෙ.
සමහර වෙලාවට සල්ලි නැතුව Transaction Fail වෙලා දැන් මගේ Account එක Limit කරලා.
Domain Name Servers, DNS, Edit කරන්න එහෙම බෑ . :sorry:
මේ තියෙන්නෙ උන් ඊයෙ එවපු Email එක.

okny9v.png


දැන් මේකෙ හැටියට Driving License එකකුයි Passport එකකුයි මට නෑ.
NIC එක යවල වැඩක් නෑ. ඒක සිංහල හින්දා. State ID අපිට නෑනේ.
මට තියෙන එකම විසදුම තමයි කාගෙහරි Driving License එකක් Scan කරලා Edit කරලා මගේ Details දාලා උන්ට යවන එක. :P

ඉතින් Photoshop දන්න සුපිරි ඩයල් එකක් ඉන්නවනම් මගේ වැඩේ කරලා දෙන්න. Pay කරන්නම්.
හැබැයි සුපිරියටම ඇත්තම වගේ තියෙන්න ඕනේ. :yes:
Privet Details හින්දා Trusted කෙනෙක් වෙන්නත් ඕනේ. පරණ Member කෙනෙක්. :rolleyes:

Scanned Driving License එකයි මගේ Scanned Photo එකකුයි මම දෙනවා. හදලා Sample එකක් එවුවට පස්සෙ සල්ලි එවනවා.
පුළුවන් කෙනෙක් මට PM එකක් දාන්න. කස්ටිය දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියන්න. Thanx! :)
 
  • Like
Reactions: somalal

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    mona jarawak da ban 1and1.
    domain eka namecheap or godaddy transfer karaganna barida?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    1and1 laabai machan. New Domain Extention ehema laabama 1and1.



    Den nam mokuthma karanna be machan. DNS edit karnnath be.
    1and1 interface eka ehema dirawanne ne thamai. Ath eka paarata move wennath be. domain godak thiyenawa.


    laba baduve hilak kiyanne okane. :D
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හොර වැඩ කරන්නේ නැතුව උඹ ෆොටෝෂොප් කාරයට දෙන්න හිතන් ඉන්න සල්ලි ටික නොතාරිස් කෙනෙකුට දීල NIC එකේ notarized translation එකක් යවපන්. රුපියල් 500ක් විතර ගනී මන් හිතන්නේ. අඳුනන කෙනෙක් ඉන්නවනම් නිකන් කරලා දෙයි. පැය භාගෙක විතර වැඩක් :)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇත්ත detail දෙන්න එපා බන්. බොරු විස්තර දීල sample එකක් හදල එවන්න කියපන්. වැඩේ හොඳනම් photoshop source file එක ගනින් සල්ලි දීල. ඊට පස්සෙ උඹ හරි detail දාගනින්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    National ID eka yawapan one kudayak gahaganna kiyala. Mama podi kale oka kara un approve kara. Birthday, photo ehema thiyenawa ne. Habai lankawe ID card eka dakkama wena ratawal wala ewun ta hinath yanawa athi nikan paper ekaka print karala laminate karala ne denne.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    photoshop karala, apahu print karala, apahu scan karala gaththanam kisi prashnayak nahane ban :)

    proof yavanakota podi images yavanna ba, tikak loku resolution ekakin yavanna one. echchara ekak print karala, scan karanna ba ehema. loku (billboards printer karana size) printer ekak one. ova maha karadara vada.
    printing.jpg

    mama kiyanna hodama vade thamange National ID card eka yavanna kiyana ekai. :yes: State ID kiyala tiyenneth ekamai thami, lankave state nati nisa national ID eka thamai ganan ganne. hora eva yavvoth passe case venneth puluwan. :yes: