මචන්ලා ඊයෙ රෑ Web Card එකේ RS 982.59 ක් තිබ්බා
දැන් - 3095 ක් (minus) තියෙන්නෙ. ඒ මොකද?
දැන් Ebay එකෙන් Item එකක් ගන්න ගියාම සල්ලි නෑ.
Last Ttansactions පෙන්නන්නෙත් නෑ.
ඊයෙ මම 3095 ක් Pay කලා මේකෙන්. ඉතිරිය පෙන්නන්නේ නැත්තෙ මොකද?
Payment Due Date එක මොකද්ද බන් ?
Statement Balance එක තමයි තියෙන්න ඕනේ හරි ගාන. මොකද කරන්නේ?

Last Transaction wala pennanne January wala awa.

)