1. T

    Medical Body Chekup

    මචන්ලා, ෆුල් බොඩි චෙක් අප් එකක් (මෙඩිකල්) කර ගන්නයි හිතුවේ.... මොනාද හොද හොස්පිටල් ? කීයක් වගේ යයිද ? :love::love::love::love::love::love::love:
  2. T

    Xiaomi Mi 5

    Xiaomi Mi 5 , specifications looks super ? meka kauru hari use karane ekek innawada ? Me phone eka hodaida banz ? network connect/disconnect wena issue ekak tiyena kathawak tiyenawa samahara forum wala.:eek::nerd: http://www.gsmarena.com/xiaomi_mi_5-6948.php
  3. T

    කුසුමයි ඔබ මාගේ....

    කුසුමයි ඔබ මාගේ.... එලකිරි යාලුවනේ...මේක මගෙ යාලුවෙක් ගොඩක් මහන්සි වෙලා කරපු වෑඩක්......පුලුවන් නම් youtube එකේ ලයික් එකක් දාලා යමල්ලා.... :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love...
  4. T

    කෙසෙල් ලෙලි ගෑසීම

    කෙසෙල් ලෙලි ගෑසීම මචන්ලා..මන් ඉන්න දිහා දෑකපු දෙයක් අලුත් නිසා උබලටත් කියන්න හිතුනා. අපි සාමාන්යෙන් කෙසෙල් ලෙලි ගහන්නෙ කොහොමද? නෑට්ට පෑත්තෙන් නේද ? නමුත් මෙහෙ ලෙලි ගහන්නේ අනික් පෑත්තෙන්. උත්සාහ කරලා බලපල්ලා..ඒක ලේසියි...ගොඩක්ම ඉදිලා නෑති එකක් නෑට්ට පෑතෙන් ලෙලි ගහද්දි ඒක අමාරුයි නේද ? නෑතන්...
  5. T

    කම්මෑලි කමට කරන දේවල්

    කම්මෑලි කමට කරන දේවල් මචන් නොර්මලි කම්මෑලි වෙලාවට උබලා මොකද කරන්නේ ? 1 ) කෙටි කාලිනව (ෆිල්ම් එකක් බෑලීම, නිදා ගෑනීම වගේ) 2 ) දීර්ග කාලිනව (අලුත් දෙයක් ඉගෙන ගැනිම වගේ ) තනියෙන්ම ඉදිල්ලත් ලේසි නෑනෙ බන්z
  6. T

    ගම්මිරිස්

    ගම්මිරිස් මිල.... ? මචන්ලා....ගම්මිරිස් තොග ගෑනුම් මිල සහ විකුනුම් පහසුවෙන් බලා ගත හෑකි ක්‍රමයක් තිබේද ? අන්තර්ජාලයෙන්නම් වඩාත් පහසුයි.:) (ලන්කාවේ සහ ලෝකයේ)
  7. T

    ***දෙමාපියන් ***

    මචන්ලා මම එලකිරි එකට අලුත්...බට් මන් මේක කියවනවා ගොඩක් කල් ඉඩන්.අද මන් අහන්න යන්නෙ කාටත් ප්‍රායෝගික ප්‍රශ්නයක්. මචන්ලා අපේ දෙමපියෝ මහන්සි වෙලා අපිට ඉගන්නුවා.අපිත් කොහොම කොහොම හරි හොද තෑනකට ආවා කියමුකො. දෑන් මචන් pension .උබලට මේක තේරේද දන් නෑ. මචන් කාලයක් වෑඩ කරල කරල ගෙදර නිකන් ඉන්නකොට මිනිස්සු...

    No contents