මචන්ලා මම එලකිරි එකට අලුත්...බට් මන් මේක කියවනවා ගොඩක් කල් ඉඩන්.අද මන් අහන්න යන්නෙ කාටත් ප්‍රායෝගික ප්‍රශ්නයක්.
මචන්ලා අපේ දෙමපියෝ මහන්සි වෙලා අපිට ඉගන්නුවා.අපිත් කොහොම කොහොම හරි හොද තෑනකට ආවා කියමුකො. දෑන් මචන් pension .උබලට මේක තේරේද දන් නෑ. මචන් කාලයක් වෑඩ කරල කරල ගෙදර නිකන් ඉන්නකොට මිනිස්සු ඉක්මනට ලෙඩ වෙනවා.
මට උබලගෙන් දෑන ගන්න ඔනි ..වෑඩිහිටියන්ට ගෙදර ඉන්ඩන් කරන්න තියෙන සුලු වියාපාර මොනවද ?
මට හිතෙන විදියට මේක කාලීන ප්‍රශ්නයක්. අපිත් අපෙ 60+ දෑන්ම ඉදන්ම ප්ලෑන් කරන්න ඔනි.
PS : මුදල් හෙවීම නෙමේ ප්‍රදාන අරමුන.