1. M

    Lens එකක් ගන්න උදව්වක්

    Lens එකක් ගන්න උදව්වක් මම දැනට පාවිච්චි කරන 18-55 කිට් ලෙන්ස් එක ගමනක් බිමනක් යනකොට zoom ටිකක් මදි වගේ හින්දා ඒ වෙනුවට වෙන ලෙන්ස් එකක් ගන්න හිතනවා.. කීපයක් සර්ච් කරලා බැලුවා.. මේවාගෙන් හොඳ sharp ලෙන්ස් එක මොකක්ද? මම දැනට පාවිච්චි කරන්නෙ නිකොන් 3200 Nikon 18-105 Nikon 18-135 Nikon 18- 140...
  2. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    DSLR කැම් එකට ලෙන්ස් එකක් DSLR කැම් එක ගන්නකොටම එන 18-55mm කිට් ලෙන්ස් එකට අමතරව ගන්න හොඳ ලෙන්ස් එක මොකක්ද? කැම් එක පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට විනෝදාංශයක් විදියටයි ඉගෙන ගන්නයි. Outdoor, street, wildlife වගේම portrait ත් ගැනවෙනවා. ඒ කියන්නෙ ට්‍රිප් එකක් වගේ යනකොට තමා ගොඩාක් use වෙන්නෙ...
  3. M

    ජායාරූපකරණය මුලසිට සරලව නොමිලේ ඉගෙනගන්න

    ජායාරූපකරණය මුලසිට සරලව නොමිලේ ඉගෙනගන්න මම ජායාරූපකරණයට අළුත්. ඒනිසා ඒ ගැන සරලව ඉගෙනගන්න පුළුවන් ඔන්ලයින් පාඨමාලවක් වගේ එකක් හොය හොය හිටියෙ.. ඒත් තියෙන ගොඩක් ඒවා ගෙවලා ගන්නයි තියෙන්නෙ. ඔය අතරෙදි තමයි ‍Youtube එකේ Digital Photography: One on One කියන Photography පාඩම් මාලාව දැක්කෙ. මේකෙ...
  4. M

    DSLR කැමරාවට ෆිල්ටර් එකක් දාමුද?

    DSLR කැමරාවට ෆිල්ටර් එකක් දාමුද? DSLR කැමරාවක් ගත්තොත් ලෙන්ස් එකට ෆිල්ටර් එකක් දාන්නම ඕනද? මම කීප තැනකම දැක්කා දානවනම් හොඳම එකක් දාන්න නැතිනම් නොදාඉන්න කියලා. සවුත්තු එකක් දැම්මොත් ගන්න පොටෝ කොලිටිය නැති වෙනවලු. ෆිල්ටර් එකක් දානව නම් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? මිළ ගනන් කොහොමද? Ebay...
  5. M

    කැමරා ලෙන්ස් ෆිල්ටර් ගැන උදව්වක්

    කැමරා ලෙන්ස් ෆිල්ටර් ගැන උදව්වක් DSLR කැමරාවක් ගත්තොත් ලෙන්ස් එකට ෆිල්ටර් එකක් දාන්නම ඕනද? මම තැන් කීපෙකම දැක්කා දානවනම් හොඳම එකක් දාන්න නැතිනම් නොදාඉන්න කියලා. ෆිල්ටර් එකක් දානව නම් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? මිළ ගනන් කොහොමද? Ebay එකේ ඔරිජිනල් ඒවා කියලා තියෙන ඒවා ෂුවර්ද? වැඩි ගානක්...
  6. M

    කැමරාවක් තෝර ගන්න උදව්වක්...

    කැමරාවක් තෝර ගන්න උදව්වක්... මම කැම් එකක් ගන්න ඉන්නෙ. Nikon D3300 කියන DSLR කැම් එකයි Nikon Coolpix P610 කියන ultrazoom *60 කතියෙන එකයි බැලුව. දෙකම ගාන අතින් වෙන්නෙ 60000 විතර. ඒත් ගොඩදෙනෙක් කියනවා DSLR එකකට යන්න කියලා. ඒත් මචං ඒකෙ තියෙන්නෙ 18-55mm lens එකක් නෙ. ඒකියන්නෙ 55/18= 3 විතර Zoom...
  7. M

    DSLR කැම් එකක් ගන්න හොඳම තැන

    DSLR කැම් එකක් ගන්න හොඳම තැන DSLR කැම් එකක් ගන්න හොඳම shop එක මොකක්ද? කැම් එකේ කොලිටිය, වගකීම, අලෙවියෙන් පසු සේවාව, පාරිභෝගික සේවාවන් අතින් හොඳම තැන මොකක්ද?
  8. M

    Nikon or Canon??

    මම DSLR කැමරාවක් ගන්න ඉන්නේ.. එන්ට්‍රි ලෙවෙල් කැම් එකක් ගන්න ඉන්නෙ රු60000-70000 වගේ ගානකට. Nikon / Canon යන brand වලින් ගන්න හොඳ එක මොකක්ද? මම කීපදෙනෙක්ගෙන්ම ඇහුවා. Nikon උන් කියන්නෙ Nikon හොදයි කියලා. Canon උන් කියන්නෙ Canon හොඳයි කියලා. නෙට් එකේ බැලුවත් හරියටම උත්තරයක් නෑ. මමත් දෙපැත්තට...
  9. M

    Photo Technica හොඳයිද?

    මම හාපුරා කියලා DSLR කැමරා එකක් ගන්න යන්නෙ. ගන්න හිතුවෙ NIKON D3300 කියන මොඩ්ල් එක. කැමරා විකුනන තැන් කීපයකටම කතා කරලා ඇහුවා. Nikon Deales 22කියන Photo Technica එකටත් කතා කලා. මෙන්නෙ මෙහෙම ගනන් ටිකක් තමා ඒ ඒ තැන් වල කිව්වෙ.... Photo Technica -Rs 59000 (with carrying bag, Tripod, SD card...

    No contents