Nikon or Canon??

manjulacam

Member
Jul 25, 2015
78
13
0
මම DSLR කැමරාවක් ගන්න ඉන්නේ.. එන්ට්‍රි ලෙවෙල් කැම් එකක් ගන්න ඉන්නෙ රු60000-70000 වගේ ගානකට.
Nikon / Canon යන brand වලින් ගන්න හොඳ එක මොකක්ද?
මම කීපදෙනෙක්ගෙන්ම ඇහුවා. Nikon උන් කියන්නෙ Nikon හොදයි කියලා. Canon උන් කියන්නෙ Canon හොඳයි කියලා. නෙට් එකේ බැලුවත් හරියටම උත්තරයක් නෑ. මමත් දෙපැත්තට වැනෙමින් ඉන්නෙ... මේකත් හරියට චොක්ලට් ද වැනිලද වගේ ප්‍රශ්නයක් කියලා මම දන්නවා.
ෆොටෝග්‍රැපි කරන කිරියෙ උන්ගෙන් අහන්න හිතුවෙත් ඒ නිසා..
උඹලා හිතන්නෙ Nikon ද Canon ද හොඳ???
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Nikon gannawa nam d5500 ganin,, latest model hebei 95k wage wenawa,, 70 kata wage nan d5300 thama,,
    canon 700D thama oya ganata,, canon body ganan,, lens cheap, nikon body cheap, lense expensive,,
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Canon Hondai kiyala kiyanne akata custom firmware eka daala wadiyen wada ganna puluwan.. Video quality eka hondai....

    Nikon eke Colors hondai...

    mey dekata wada Hasselblad eka hondai...
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    පෝරිසාදයා;18764960 said:
    Nikon gannawa nam d5500 ganin,, latest model hebei 95k wage wenawa,, 70 kata wage nan d5300 thama,,
    canon 700D thama oya ganata,, canon body ganan,, lens cheap, nikon body cheap, lense expensive,,
    ordinary use ekata 18-55 kit lense eka ethi da? zooming nam tikak madi neda?
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ordinary use ekata 18-55 kit lense eka ethi da? zooming nam tikak madi neda?

    නෑ මචන් ordinary use nam 18-55mm lens එක ඇති. මන් recommed කරන්නෙත් Canon තමයි බන්. මන් ලඟ තියෙන්නෙ 600D එකක්. ලොකුවට photography කරන්නෙ නෑ. හැබැයි user friendliness අතින් ගත්තන් Canon හොදයි. පුලුවන්නම් 60D එකකට වගේ පලයන්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Oya prashne machan therumak nathi prashnayak.. hondama de thamange budget 1ta tiyena models balala tikak test karala balanna monawada oyata match wenne kiyala. Eka thamai hondama de..cam use karn ayagen ahala wadak naa.mokada mama nikon hondai kiyanawa mama nikon use karana nisa.wena kenek!canon hondi koyayi eya canon use karana nisaa. E nisa oyage budget 1ta tiyena models tikak check karala oyata hariyana eka thoraganna. Mokak gaththath aniwa Drybox ekak ganna. Oya entry level 1k hoyana nisaa puluwannam kit lens eka wenuwata 18-200 lens ekak ekkama cam 1 ganna balanna.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Canon Hondai kiyala kiyanne akata custom firmware eka daala wadiyen wada ganna puluwan.. Video quality eka hondai....

    Nikon eke Colors hondai...

    mey dekata wada Hasselblad eka hondai...

    Hasselblad එකක් ගන්න ගේත් එක්ක උගස් කරන්න වෙයි බන් මූට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕකත් අර Nvidia VS AMD Radeon, iOS VS Android, Windows VS OSX........ඔය වගේ ඉවරයක් වෙන්නේ නැති එකක්,  ඔය දෙකම කරට කර ඉන්න එක වගේම හොද බ්‍රෑන්ඩ් දෙකක්.බ්‍රෑන්ඩ් කම්පෙයා කරන්නේ නැතුව ඔයාගෙ ප්‍රයිස් රේනජ් එකේ තියන මොඩ්ල් ටිකක් හොයලා බලලා දාපන් එතකොට හොද එකක් තෝරගන්න මෙතන ඉන්න දන්න උන් හොද රිප්ලයි එකක් දෙයි. මෙහෙම දැම්මම වෙන්නෙ බ්‍රෑන්ඩ් එකේ ෆෑන් බොයිස්ලා තමන් ලග තියන එක හොදයි කියලා රිප්ලයි කරන එක මිසක් උඹට හොද එකක් ගන්න රිප්ලයි කරන එක නෙමෙයි.
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mama nikon machan use karanne....

    nikon eke raw photo eka gattama screen eke pennane actual colors... but canon eke pennanne poddak saturation wadi wela..

    anika thama nikon cam eka videos walata build karala na..HD videos karanna puluwan unata kisima setting ekak na videos waalta...
    but canon eke videos walata godak option thiyanawa...

    mona unath same features thiyana canon eka nikon ekata wada ganan wadi...

    photography athin nam brand deke wenasak na... ehema wenasak thiyanawanam aniwa eka brand ekak bankoloth wenna epai...

    eka ea ayata eka eka cam eka and feature and buttons thiyana widiyata asa wenawa nathi wenawa...

    ekata arenna wena mukuth wenasak mama kiyanna danne na... :no::no::no:

    nikon gannawanam d3000 series ekakata palayan...

    canon nam 600d athi umbata start up ekak widiyata...

    jaya wewa...
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Oya prashne machan therumak nathi prashnayak.. hondama de thamange budget 1ta tiyena models balala tikak test karala balanna monawada oyata match wenne kiyala. Eka thamai hondama de..cam use karn ayagen ahala wadak naa.mokada mama nikon hondai kiyanawa mama nikon use karana nisa.wena kenek!canon hondi koyayi eya canon use karana nisaa. E nisa oyage budget 1ta tiyena models tikak check karala oyata hariyana eka thoraganna. Mokak gaththath aniwa Drybox ekak ganna. Oya entry level 1k hoyana nisaa puluwannam kit lens eka wenuwata 18-200 lens ekak ekkama cam 1 ganna balanna.
    Mu kina kathawa sahathika atta math nikon d5200 eka 2013 wala best ma cam eka mage budjet eka anjwa eka set vuna nsa mang gatta. E wage uba hithapan anith ungen ahana eka moada kamak