1. N

    elakiri අපේ ආර්ථික දැක්ම...

    elakiri අපේ ආර්ථික දැක්ම... අපි හැමදාම එක එක දේශපාලුවන්ට කඩෙ ගියා... එයාලා ඡන්දෙට කලින් අපිට කප්පරක් පොරොන්දු දීලා බලේ ගත්තට පස්සෙ ආයෙත් අපිව අමතක කරල එයාලට ඔනෙ විදිහට මේ රට කරල... අද අපි ඉන්න තැනට මේ රට ගෙනාවා. නිකමට හිතල බලන්න මේ රටේ අනාගතය කොහෙට යාවිද? අපි මොන මොන දේ කිව්වත් එක එක පක්ශ වලට...
  2. N

    ලිට්මස් පරික්ෂාව....

    ලිට්මස් පරික්ෂාව.... වීරවංශ මන්ත්‍රීතුමා අර කිව්ව ලිට්මස් පරික්ෂාව අපි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන්ම පටන් ගම්මුද?
  3. N

    විශ්වාසභංගයෙන් මහින්ද පිල පරාදයි - ඡන්දය&#3495

    විශ්වාසභංගයෙන් මහින්ද පිල පරාදයි - ඡන්දය&#3495 මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූ අතර එම යෝජනාව ඉදිරිපත් කළ කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ස මහතා එම අවස්ථාවට සහ භාගී නොවීම විශේෂ සිදු වීමක් විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 51කුත්...
  4. N

    විශ්වාසභංගයෙන් නාමලුත් පැනයයි

    විශ්වාසභංගයෙන් නාමලුත් පැනයයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංයෝජනාවට නාමල් රාජපක්ෂ මහතාද අත්සන් තබා නැති බවත් රජපක්ෂ පවුලෙන් ඊට අත්සන් තබා ඇත්තේ හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතා පමණක් බවත් මේ වනිවට අනාවරණය වී තිබේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා සිය...
  5. N

    වීරවංසත් විශ්වාසභංගයෙන් පැනයයි

    වීරවංසත් විශ්වාසභංගයෙන් පැනයයි මහින්ද රාජපක්ෂ පිලේ මෙහෙයුම් කරුවෙකු ලෙස කටයුතු කරන විමල් වීරවංස මහතා, මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංගයට අත්සන් තබා නැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
  6. N

    මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහෙයුම ඇරඹේ

    මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහෙයුම ඇරඹේ ජනතා විමුක්ති පෙරමුණේ "රතු තරුව" මගින් සූදානම් කර තිබූ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ගංගවතුරෙන් හානි වූ ප්‍රදේශවල "මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහයුම" අද (26) උදෑසන ආරම්භ විය. ජවිපෙ නායක අනුර දිසානායක මහතා, විජිත හේරත් මහතා, බිමල් රත්නායක මහතා ඇතුළු පිරිස බියගම...
  7. N

    සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි

    සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි මැයි දින රැලිය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. සෙසු බොහෝ තැන් වල ගොඩ ගැසුණු වතුර බෝතල් කෑම පෙට්ටි ආදිය තැන තැන විසිරී තිබිණ. පලාත් පාලන ආයතන සේවකයන් යොදවා එම කුණු...
  8. N

    මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ &

    මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ & මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ අරක්කු දන්සැල මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත් මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට...
  9. N

    මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රජ වැඩ

    මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රජ වැඩ ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී කොළඹ මහ නගර සභාවට ලක්ෂ 209 ක බදු ආදායමක් අහිමිවී ඇතැයි එහි නිලධාරින් චෝදනා කරයි. මෙය මෑත කාලයේ සිදුවූ විශාලතම විනෝදාත්මක බදු වංචාව බවද ඔවුන් විසින් පෙන්වා...
  10. N

    නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ

    නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ විදේශිකයන්ට මෙරට ඉඩම් බදු දීමට හැකිවන පරිදි මෙරට ඉඩම් පිළිඳව ඇති නීතිය වෙනස් කරමින් නව ඉඩම් පනතක් සඳහා වූ කෙටුම්පතක් සකසා ඇති බවත් එය නීතිපති අංශ වෙත යොමු කර ඇති බවත් අනාවරණය වේ. ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා...
  11. N

    පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රට

    පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රට 2016 අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේ ඡන්ද විමසීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවූයේ තමන්ගේ ඉල්ලීමක් මත යැයි මාතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනද එම ප්‍රකාශය...
  12. N

    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල

    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල වසීම් තාජුදීන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ පාසැල් දිවියේ සිට රගර් පුහුණුකරු ලෙස ක්‍රියා කළ විශ්‍රාමික උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බලකා ප්‍රධානී නිමල් ලෙව්කේ මහතා ජනපතිගෙන් ඉල්ලා සිටී. ඔහු ඒ බව සඳහන් කළ...
  13. N

    මේ ඉන්න කෙනාව අදුරනවද

    මේ ඉන්න කෙනාව අදුරනවද මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ගම පරිශ්‍රයේදි සිවිල් සංවිධාන 128ක් සමඟ ගිවිසුමකට එලඹීමේ අවස්තාවෙදී ඔහුගේ පිටුපසින් සිටින මේ පුද්ගලයාව ඔබ හඳුනනවාද කියා බලන්න. මහින්ද කොච්චර වෙනස් උනා කීවත් මෙයලව ලග තියාගෙනනම් ඉන්නෙ ඇත්තටම වෙනස් වෙලාද? බුලත් කොළේට ඡන්දයක් දෙන්න කලින්...

    No contents