පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රට

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රට

    2016 අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේ ඡන්ද විමසීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවූයේ තමන්ගේ ඉල්ලීමක් මත යැයි මාතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව අනාවරණය වේ. [FONT=&quot]ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා මාධ්‍ය වෙත ලබා දී ඇති ප්‍රකාශයකිනි.[/FONT]
    [FONT=&quot]එම මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශකර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) දින විවාහ උත්සව දෙකකට අත්සන් තැබීමට තිබු නිසා පාර්ලිමේන්තු නොපැමිණි බවයි.[/FONT]


    [FONT=&quot]Source: Lankatruth[/FONT]


    [FONT=&quot]පළමුවත් මගේ රට
    දෙවනුවත් [/FONT][FONT=&quot][FONT=&quot]මගේ රට
    [/FONT][/FONT]

    [FONT=&quot]තෙවනුවත් [/FONT][FONT=&quot]මගේ රට[/FONT]

    [FONT=&quot]කියපු නායකයන්ට රටට වඩා විවාහයට [/FONT]

    [FONT=&quot]අත්සන් තැබීම පෙරට ආ හැටි... මේ කාවද[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රවටන්නේ.... ඔබට ඡන්දය ලබාදුන් [/FONT]

    [FONT=&quot]40 ලක්ෂයකගේ පැතුම අයවැයට සහයෝගය [/FONT]

    [FONT=&quot]පලකර නිහඬව සිටීමද?
    [/FONT]​
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    හතලිස් ලක්ෂයක් චන්දෙ දුන්නනන් අඩුගානෙ විපක්ශ නායක වත් වෙන්න එපායැ බන්. කාවද මේ රවටන්නෙ......:dull: