කාර් එකක් paint කරන්න
මචන්ලා කාර් එකක් paint කරන්න දාන්න හොඳ තැනක් දන්නවද? පොඩි damages ටිකක් තියෙන්නේ. ඉක්මනට රස්තියාදු නොවී කරගන්න පුළුවන් තැනක් දන්නවද?, දෙහිවල, නුගේගොඩ අවට නම් ගොඩක් හොඳයි. වියදම insurance එකෙන් ගෙවන්නේ, එහින්දා ගාන අවුලක් නෑ. ප්ලැටිනම් ඔටෝ ස්පා කියල එකක්...