Best fixed deposit rates in Sri Lanka 2022

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මචන්ලා, ලංකාවේ දැනට දෙන හොඳම rate එක තියෙන බැංකුව මොකද්ද?

    1. Commercial එකේ 25% දෙන්නේ 400 days special FD එකේ , ඒක අපහු renew වෙන්නේ නෑ . එක පාරයි පුළුවන්.
    2. සම්පත් bank එකෙත් ඒවගේම සීන් එකක් තියෙන්නේ.
    3. Seylan එකේ 7-months , 26% දෙන අලුත් එකක් තියෙනවා දැක්කා. මේකත් ඔය උඩ කියපු බැංකු වල වගේ කොන්දේසි තියෙනවද? නැත්තම් renew වෙනවද?
    4. Treasury Bills වල rate එක වැඩියි, මේක කරපු එවුන් ඉන්නවද? risk එක අඩුද වැඩිද? කොච්චර rate එකක් ගන්න පුලුවන්ද custom bid එකක් දානවනම්?
     

    Limzy

    Active member
  • Feb 1, 2010
    566
    100
    43
    Special Rates aran Dennm.Call ekak denna mata
     

    Attachments

    • Logo.png
      Logo.png
      39.7 KB · Views: 122
    • Dislike
    Reactions: EVC