ඩයලොග් 4G

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    :angry::angry::angry: connection එක පට්ටම ස්ලෝව් වෙලා ඊයේ ඉඳලා.Customer Support එකට chat කරලා කිව්වම කියනවා call කරන්නලු. කෝල් කරාට වැඩක් නෑ බල්ලෙක්වත් නෑ විනාඩි 10ක් විතර බලන් හිටියා, දැන් දෙපාරක් . උම්බල්ගේත් ස්ලෝව් ද? speedtest එකේ upload ටෙස්ට් එක වැඩ කරන්නේ වත් නෑ.

    මේ මගුල Disconnect කරලා දාලා SLT 4G එකක් ගන්න බැලුවේ. SLT conneciton එක fix කරන්න දවස් කියක් යනවද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    Vinadi 10da case eka wela

    SLT 4G ganin Kanuwa Yata Innawam
    Mata me epa wela inne hutta
     
    Jul 10, 2018
    125
    7
    0
    දැන් ටිකකට කලින් එකෙක් එස් එල් ටි චාටර් කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. එක කියවල මවුස් එක මෙහාට උනේ නැ දැන් ඩයලොග් අප්සේට්ලු එස් එල් ටි ඕනලු.. එළකිරි අවම මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා අප්පා..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විනාඩි 10ක් විතර බලන් හිටියා :lol:
    lol SLT eke diconnect karapu eka edama gewwa activate karanna 5 days giya unge 1212 wada kare naha 5 days withara, dialog eke tower etc awl giyoth ikmanata hadanawa, btw slt gannawa nam aniwa backup ekak thiya ganin
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    Dialog අවුලක් තියෙනවා දැන් දවස් 3 ක විතර ඉඳලා. සැරින් සැරේ පට්ට slow වෙනවා, disconnect වෙනවා 4G Line. ඊයෙ Team එකක් ආවා complain එකට. උන් ඉන්නකොටත් disconnect වුණා. Speed test Fail වුණා. Ping Test අවුල් ගියා.

    Access Point එකක් දාගන්නලු distance වැඩියි කියලා. රෙද්ද තමයි. ළඟට අරගෙනත් බැලුවා. මෙච්චර දවසක් හොඳට වැඩ කරලා, එකපාරට කෙළ වුණේ.

    රවුටරේ මාරුකරන්න කතා කරනවා. අපේ තියෙන්නෙ මුලින්ම ආව රවුටර් එකක්. ඒ 4G රවුටර් වල ලෙඩ අඩුයි ගොඩක්. factory rest කරලා බලලා කියන්නම් කියලා ආපහු හරවලා යැව්වා. :rolleyes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Man SLT pawichi karannne 512kbps dunna kalea idan... thama loku ledak awilla nah case ekak giyath dawsin deken hadanawa... samaharawita town ekai SLT regional office eka laga tiyana hinda danne nah... dialog connecion ekakuth man pawichi kara eketh kisi awlak awea nah... dan nan use karanne nah... godak kal eka disconnect karala..
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Mageth Oya Awla Thiyenawa ban..epa wela thiyenne

    :angry::angry::angry: connection එක පට්ටම ස්ලෝව් වෙලා ඊයේ ඉඳලා.Customer Support එකට chat කරලා කිව්වම කියනවා call කරන්නලු. කෝල් කරාට වැඩක් නෑ බල්ලෙක්වත් නෑ විනාඩි 10ක් විතර බලන් හිටියා, දැන් දෙපාරක් . උම්බල්ගේත් ස්ලෝව් ද? speedtest එකේ upload ටෙස්ට් එක වැඩ කරන්නේ වත් නෑ.

    මේ මගුල Disconnect කරලා දාලා SLT 4G එකක් ගන්න බැලුවේ. SLT conneciton එක fix කරන්න දවස් කියක් යනවද?
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    mage nam awulak ne bn patta speed

    7467444843.png
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Dialog අවුලක් තියෙනවා දැන් දවස් 3 ක විතර ඉඳලා. සැරින් සැරේ පට්ට slow වෙනවා, disconnect වෙනවා 4G Line. ඊයෙ Team එකක් ආවා complain එකට. උන් ඉන්නකොටත් disconnect වුණා. Speed test Fail වුණා. Ping Test අවුල් ගියා.

    Access Point එකක් දාගන්නලු distance වැඩියි කියලා. රෙද්ද තමයි. ළඟට අරගෙනත් බැලුවා. මෙච්චර දවසක් හොඳට වැඩ කරලා, එකපාරට කෙළ වුණේ.

    රවුටරේ මාරුකරන්න කතා කරනවා. අපේ තියෙන්නෙ මුලින්ම ආව රවුටර් එකක්. ඒ 4G රවුටර් වල ලෙඩ අඩුයි ගොඩක්. factory rest කරලා බලලා කියන්නම් කියලා ආපහු හරවලා යැව්වා. :rolleyes:

    මන් දවස් 5 කට වගේ ඉස්සෙල්ලා connection එක ගත්තෙ. පට්ට slow. 0.1mbps වගේ යන්නෙ. උන්ගෙන් ඇහුවාම කිව්වා thama active vela නැ ලු. දැන් දවස් 5k. හිටපු ගමන් Speed තියෙනව.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    kiyla antena ekak hai kara ganin bn, ape diha signal katu 3nma thiynawa net slow. passe antena ekak gahuwa awilla dan 40mbps <3
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    wenna ba ban....

    me thiyenne dan gaththa eka.

    d4g.jpg

    uba pay kale nadda? un samahara welawata pay karala naththan speed adu karanawa.