ධර්මයද_ඉපදුණ_තැනද?
ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක.
මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා...