thama testing wage reply karannath be samahara welawata
ow varu ganak load vela cloudflare ekata gihin elakiri down kiyala watila his page ekk load vanawa , mage site walath ssl damma mahama vala ne habai

අනේ මන්දා ඒක දැක්කම මාර සන්තෝසයක් ආවා.උබලට ඇයි බන් ඉතින් ඔච්චර සතුටු?
SSL danna thama yanne machan, ekai test kale.එළකිරි එක https කරලා නේද. සන්තෝසයි. GTRZ ට ජය වේවා.
Ay bari
ow varu ganak load vela cloudflare ekata gihin elakiri down kiyala watila his page ekk load vanawa , mage site walath ssl damma mahama vala ne habai
බලහන්කො අපේ උන්ගේ සතුටඅප්ඩේට් එකක් අප්ඩේට් එකක්![]()

එස් අකුරට මෙහෙම සන්තෝස නං ලොකු අප්ඩේට් එකක් ආවොත් සෑහෙන ගානක් පපුව පැලිලා මැරේවිබලහන්කො අපේ උන්ගේ සතුට
නිකන් සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ![]()

එස් අකුරට මෙහෙම සන්තෝස නං ලොකු අප්ඩේට් එකක් ආවොත් සෑහෙන ගානක් පපුව පැලිලා මැරේවි
හැබැයි පැයක් ගියේ නෑ ආයෙත් එස් එක හැලිලා![]()