1. M

    Prado 120 v6 4000cc

    2005 Prado 120 4000cc Auto Petrol දැන් market එකේ කියක් වගේ වෙනවද? Average running cost කොහොමද petrol නැතුව ( maintenance and stuff )? වාහනේ company දාල maintain කරනවා නම් average bill cost එක කොහොමද? වාහනේ හොද හා නරක මොනවද තියෙන්නේ?
  2. M

    Prado 120 v6 4000cc

    2005 Prado 120 VX 4000cc V6 Auto Petrol දැන් market එකේ කියක් වගේ වෙනවද? Average running cost කොහොමද petrol නැතුව ( maintenance and stuff )? වාහනේ company දාල maintain කරනවා නම් average bill cost එක කොහොමද? වාහනේ හොද හා නරක මොනවද තියෙන්නේ?
  3. M

    Need help with logistics/shipping

    මචන්ලා මට ඉන්දුනීසියාවේ ඉදන් ටිකක් ලොකු box එකක් ලංකාවට sea frieght කරගන්න ඕනේ. ඉන්දුනීසියාවෙන් එවන අය මට form ( Customer Shipment Instructions ) එකක් එවලා තියෙනවා fill කරලා ආපහු එවන්න කියලා. මගේ first time මේක. දන්නා කවුරු හරි ඉන්නවද මේ ගැන? Form එකෙ ඉල්ලා තිබෙන කරුණු...
  4. M

    වෙන රටකින් පරණ car import කිරීම

    වෙන රටකින් පරණ car import කිරීම මචන් කවුරු හරි දන්නවද වෙන රටකින් පරණ ( manufacture year: 2000 ) car එකක් ලංකාවට ගෙනැල්ලා register කරන විදිහ? බදු මුදල් සියල්ල නිසිපරිදි ගෙවා, නීතිමය හෝ අනියම් අයුරින් register කරන්න පුළුවන් විදි තියෙනවද?
  5. M

    food companies කොහොමද තමන්ගේ food products

    food companies කොහොමද තමන්ගේ food products මචන්ලා දන්න කවුරු හරි ඉන්නවද food companies කොහොමද තමන්ගේ food products ( උදා: maggie noodles, මන්චි බිස්කට්, Raigm සොයා මීට්) කඩ වලට දාන්නේ කියලා? මම දැකලා තියෙනවා lorry ඇවිල්ලා කඩ ලග නවත්තලා ඉස්සෙල්ලම එක්කෙනෙක් ඇවිල්ලා මුදලාලි එක්ක කතා කරනවා ඊට පස්සේ...
  6. M

    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන් මචන්ලා මගේ GF Sri Lankan airline එකේ air hostess විදිහට වැඩට යන්න හදනවා. මම දන්න විදිහට උන්ගේ ඇතුලේ case තියෙනවා. කවුරු හරි විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
  7. M

    උසාවි දවස miss උනාම මොකද කරන්නේ?

    උසාවි දවස miss උනාම මොකද කරන්නේ? මචන්ලා මම තනි ඉරේ overtake කරලා, traffic police යෙන් මට උසාවි date එකක් දුන්නා. එත් මට ඒක miss උනා. දැන් මොකද කරන්නේ?
  8. M

    Personal Loan

    මචන්ලා අපි bank එකකින් වාහනයක් ගන්න personal loan එකක් ගත්තම, loan එක approve උනාම, bank එකෙන් සල්ලි අපේ අතට දෙනවද නැත්තනම් වාහනය විකුණන කෙනාටද කෙලිම දෙන්නේ? සල්ලි අපේ අතට දෙනවා නම් ඒ සල්ලි වලින් අපිට වෙන මොනවා හරි කරන්න පුලුවන්ද? උදා: business එකකට invest කිරීම වගේ දෙයක්
  9. M

    අල්ලපු ගෙදර එකාගේ SLT ADSL username password මගේ ගෙදර

    අල්ලපු ගෙදර එකාගේ SLT ADSL username password මගේ ගෙදර මචන්ලා මම මගේ router එකට අල්ලපු ගෙදර එකාගේ SLT ADSL username & password දාල internet ගීයා, දැන් ඉන්ටෙර්නෙට් වැඩ කරන්නේ නැ. මොකක් හරි case එකක් යයි ද? මේ වගේ දෙයක් කාට හරි වෙලා තියෙනවද?
  10. M

    ebay එකෙන් monitor එකක් ගෙන්නන එක අවුලක් නැද්ද?

    ebay එකෙන් monitor එකක් ගෙන්නන එක අවුලක් නැද්ද? මචන් ebay එකෙන් 34" size monitor එකක් ගෙන්නන එක අවුලක් නැද්ද? Tax කොච්චර වැටෙයි ද? කවුරු හරි ebay එකෙන් monitors ගෙනාපු ගෙන්නපු අය ඉන්නවද?
  11. M

    යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ

    යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ කඩ වලට reload සහ recharge බෙදා හරින අයට (ref) කොච්චර commission එකක් හම්බෙනවද එක reload සහ recharge එකකින්? බොහොමත්ම ස්තුති!

    No contents