යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ

maxcg

Member
Sep 14, 2015
37
2
0
යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ

කඩ වලට reload සහ recharge බෙදා හරින අයට (ref) කොච්චර commission එකක් හම්බෙනවද එක reload සහ recharge එකකින්?

බොහොමත්ම ස්තුති!
 

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කඩ වලට reload සහ recharge බෙදා හරින අයට (ref) කොච්චර commission එකක් හම්බෙනවද එක reload සහ recharge එකකින්?

    බොහොමත්ම ස්තුති!

    ref nemei machn REP
    Sales representative kiyana eken keti karala.

    mach eyata dena commision nam danne na. eth apita card ekakin 4% saha repload ekain 6% wage enawa. meka tikak wenas wenawa company anuwa. matath matahak na bn dn ohe gananwa danawa echcharai adagena yanawa only reload tika
     

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    මම දන්නා විදියට 5% ක් වගේ හම්බවෙනවා. අදුරන කෙනෙක්ගේ කඩේ රිලෝඩ් කාඩ් විකුනනවා. එයා තමයි එහෙම කිව්වේ. රුපියල් 100 කාඩ් එකකින් රුපියල් 6 ක් වගේ හම්බෙනවා කිව්වා.