සහොදරවරුනි මට ටි.වි.එස් apache ගනයේ යතුරුපැදියක් තියෙන්න..එකට ප්රොජෙක්ශන් ලයිට එකක් ගහන්න ඉන්නෙ..මගෙ බයික් එක හෙඩ් ලයිට් මැගින්ටො..ඉතින් මට ප්රොජෙක්ශන් ලයිට් එකක් හයි කරනවනම් එක වයරින් එකට, බැට්ට්රියට අව්ලක් නැ නේද,,?? කොලිටි එකට කරගන්න ප්ලෙස් එකකුත්..???:D:D:D
උදව් උදව් උදව් උදව් උදව්