පරිණාමනය නොවූ සුරතලෙක්
කිරියට ඇවිත් අවුරුදු 3කට කිට්ටු වෙන්න ආවා. හැබැයි මන් කිසිම වැදගත් thread එකක් දාලා නෑ ,ආපහු හැරිලා බලනකොට. ඒ හන්ද මට හිතුනා මගේ hobby එකෙන් මන් හොයා ගත්ත දේවල් share කර ගන්න.:yes::yes:
හරි..topic එකට බහිමු.
සුරතල් මසුන් ඇති කරන අයට හදන්න පුලුවන් ටිකක් වෙනස් විදියේ...