සුබ නත්තලක් වේවා...!!!

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    සුබ නත්තලක් වේවා...!!!

    මුලින්ම එළකිරි වාසීන්ට සුබ නත්තලක් වේවා'යි පතමි.....

    මෙන්න මෙකයි සීන් එක..අද tv එකේ යන ෆිල්ම් එකක් බලන්න ආස හිතුනා..කරුමෙට add එකක් වත් දැක්කේ නැ.:(...මොනවද මචන්ලා අද යන හොද ෆිල්ම්...time & channel එකත් එක්ක කියපල්ලකෝ...:):):)
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔයාලටත් ශ්‍රීලංකාවේ සියලු සත්වයන්ටත් ලෝකයේ සියලු සත්වයන්ටත් සුබ නත්තලක් වේවා!

    පින් දහම් කරන්න.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    සියලු සත්වයෝ නීරෝගි වෙත්වා!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!
    සියලු සත්වයෝ නිවන් ලබත්වා!