OnePlus 3T
3T hondai. aluth ne anika
one plus 3 nam wadak na 3T nam features hodai
ehenam nexus 6p yanna
tawa tika dawasakin tawa phone relase wenawa bun podak idapan uba me phnes relase karana kalemane ganna yanne
end of year ganna baapana
OnePlus 3T මරු බං. Camera එක පට්ට. Battery එකත් මාරු. දවස් 1.5-2 පාවිචිචි කරන්න පුළුවන්. රටින් ගෙන්නනවා නම් ලංකාවට වඩා 10-15 අඩුවෙන් ගන්න පුලුවන්.
OP 3 & OP 3T loku wenasak na. Chipset eka Snapdragon 821 enawa 3T eke. Price ekath 5-6K wenas wenne. Mama nam ganne 3T ekak. Dan thiyenneth OP1 ekak
