රෝග සුවයට මෙන්ම නිරෝගි බව ආරක්ෂා කර ගැනිමට සුදුසු කැඳ වර්ග කීපයක් මෙසේය
1.කොළ කැඳ -සහල් ඔෘෂධීය පත්ර වල යුෂ ,පොල් කිරි,හා ජලය මුසු කොට තනා ගන්නා කැඳ
2.බැදි හාල් කැඳ -කබලෙන් බැදි සහල් ජලය සහ ලුනු මුසු කොට තනා ගන්නා කැඳ.
3.ලුණු කැඳ -සල් ජලය මුසු කොට තනාගන්නා කැඳ.
4.විළඳ කැඳ -වී බැද සෑදූ...