පරාජය ~ පරාජය

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    ජය ~ පරාජය

    හොද මිනිසුන්ට-හොද ප්‍රතිපල හෝ නරක මිනිසුන්‍ට-නරක ප්‍රතිපල හෝ ලැබී නැත. ප්‍රතිපල විසදී ඇත්තේ ඩාවීනියානු වාදය අනුවයි .හොද හෝ නරක ප්‍රබලයා ජයගෙන ඇත.හොද වුවත්,පරාර්ථකාමී වුවත්, අවංක වුවත් දුබලයා අවසානයේ පරාජය වී ඇත

    The-Good-always-defeats-evil.png

    පුටා ගැනීමකි.. ඔබගේ මතයද අගය කරමි...
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හොද වුවත්,පරාර්ථකාමී වුවත්, අවංක වුවත් දුබලයා අවසානයේ පරාජය වී ඇත
     

    Rakza28

    Member
    Dec 27, 2016
    105
    17
    0
    99% ඇත්ත බන්ස් ,රාවණ දුර්වලයෙක් නොවෙන හින්ද තමයි 99 :no::no:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    හොද වුවත්,පරාර්ථකාමී වුවත්, අවංක වුවත් දුබලයා අවසානයේ පරාජය වී ඇත
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩාවින් කිව්වෙ ප්‍රභලය ජයගන්නව කියලද නැත්තං ඉක්මනටම පරිණාමය වෙන්න පුලුවන් කෙනා ජයගන්නව කියලද ? :eek: :eek:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වඩාත් හොඳ, වඩාත් අවංක පුද්ගලයින් කවදාවත් පරාජය වන්නේවත්, දිනන්නේවත් නැත...

    මන්ද යත් ඔවුන් එලෙස වී ඇත්තේ ඒ අන්ත දෙකම අත්හල නිසාය....