1. RushAM

    ඉන්ජිනේරු සභාව

    ඉන්ජිනේරු සභාව
  2. RushAM

    තෙවරප්පෙරුමගේ පිහිය

    තෙවරප්පෙරුමගේ පිහිය තෙවරප්පෙරුම spectacles box එකේ දාගෙන පිහිය ගෙනාපු විදිය දැක්කද... 😂😂😂
  3. RushAM

    Short Term Annex

    සති දෙකකට Family එකකට ඉන්න පුලුවන් Annex එකක් හොයා ගන්න ඕන මචන් .. දන්න තැනක් තියෙනවනම් Support එකක් දෙන්න.. :oo::oo: Colombo/Gampaha Ok..:yes: 7th to 20th of this month..:eek::shocked: Comment/Bump කරන අයට සලකන්නම්..:yes:
  4. RushAM

    New images>Google Maps

    Machan, ara Google map walata wada updated images thiyena map eka mokakda...?
  5. RushAM

    විදුලිබල සටන

    විදුලිබල සටන මේ කියන්න යන්නෙ ලංකාවේ මේ දවස් වල ජයටම නැගල යන විදුලිබල සටන ගැන. මේක වැටුප් මුල් කරගත්ත සටනක් නිසා ඉස්සෙල්ලම බලමු විදුලිබල මණ්ඩලයේ තනතුරු සහ වැටුප් මොනවද​ කියල​. විදුලිබල මණ්ඩලයේ තනතුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තාක්‍ෂනික සේවා සහ සහයක සේවා කියල​. තාක්‍ෂනික සේවා...
  6. RushAM

    මොණරාගල යන ගමන්

    මොණරාගල යන ගමන් කොළඹ සිට කි. මී. 250ක සාමාන්‍ය දුරකින් යුත් මොණරාගලට මහනුවර මහියංගනය හරහා මෙන්ම ඇඹිලිපිටිය තණමල්විල වැල්ලවාය හරහාත් ළඟාවීමට පුළුවන්. එ් සඳහා පැය 6ක පමණ කාලයක් ගතවෙනවා. ඌව පළාතේ ප්‍රධාන නගරයක් වන මෙම ප්‍රදේශය වනාන්තර, කඳුහෙල්, පුරාණ වැව් හා නටබුන් සපිරි ඉපැරණිම ජනාවාස සහිත...
  7. RushAM

    හම්බන්තොට වරායට වාහන ගේන එක නවතයි

    හම්බන්තොට වරායට වාහන ගේන එක නවතයි හම්බන්තොට වරායට වාහන ගොඩබෑම ඉදිරියේදී නතර කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු සඳහන් කළේ "කොළඹ වරායට තමයි මුළින්ම වාහන ගොඩ බෑවේ. හම්බන්තොට නැව් නැති වුණාම ඒ නැව්...
  8. RushAM

    ද්විත්ව පිතිකරුවෝ වෙඩි තබා මරා දැමූහ

    ද්විත්ව පිතිකරුවෝ වෙඩි තබා මරා දැමූහ What a recovery from Sri Lanka. And what a superb innings from Gunaratne. Zimbabwe let the intensity drop in the fag end and they have paid the price. They bowled poor lines and let Sri Lanka pinch vital ones and twos when they should have gone for the kill...
  9. RushAM

    SLT Entrance Exam

    Machanla,..... SLT entrance exam eke past papers hoyaganna puluwan kohomada....? Pls help

    No contents