Short Term Annex

RushAM

Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    සති දෙකකට Family එකකට ඉන්න පුලුවන් Annex එකක් හොයා ගන්න ඕන මචන් .. දන්න තැනක් තියෙනවනම් Support එකක් දෙන්න.. :oo::oo:

    Colombo/Gampaha Ok..:yes:
    7th to 20th of this month..:eek::shocked:

    Comment/Bump කරන අයට සලකන්නම්..:yes:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Bump

    echara podi kalekata gannawanm loku ganak gewanna wei ban
    per day rate wagene yanne ethakota
     
    • Like
    Reactions: RushAM

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කාමර කියක එකක්ද? බලාපොරොත්තු වෙන පහසුකම් කොහොමද? ඒසී අනං මනං. ආයේ කොයි වගේ මුදලක් වියදම් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: RushAM

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    කාමර කියක එකක්ද? බලාපොරොත්තු වෙන පහසුකම් කොහොමද? ඒසී අනං මනං. ආයේ කොයි වගේ මුදලක් වියදම් කරන්න පුලුවන්ද?

    කාමර දෙකකුයි, bathroom එකකුයි, වාහනෙ දාගන්න තැනකුයි තිබුනම හොදටම ඇති..::yes: