මචංලා දෙන්න ලොකු සපෝර්ට් එකක්..
මං වෙඩින්ග් එකේ පොටෝස් ගත්තේ මහරගම හෙලන්ස් එකෙන්..දැන් බැදලා අවුරුදු 2ක් විතර වෙන්න එනවා,තාම ඇල්බම් එක නෑ..ඒක ගන්න ගියාම හැමදාම කඩේ යවනවා...අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා...උඹලා දන්න එකෙක්ටවත් ඕකටනම් යන්න දෙන්නපා වෙඩිම කරගන්න..වේසාවෝ අපි පැකේජ් එක ගන්නකම් ඔලුවත්...