#ශුද්ධ සිංහල

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලති
    පකට පණුවෝ හෙළුවෙන් වනති..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    (ඇති අය කා බී සුවෙන් සැපෙන් වෙසෙන අතර,නැති අය සූත්‍ර පිටකට පෙරලමින් ධර්මය සොයති.මේවා ප්‍රකට පඬිවරු සිංහලෙන් වර්ණනා කෙරෙති):D
     
    Last edited: