මැක්කන් කල හදියක්

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මැක්කන් කල හදියක්

    ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට් හි කූලන්ගට්ටා ප්‍රදේශයේ නාන තටාකයක් සිටි විශාල පිඹුරු රාජයෙක් අල්ලා ගැනීමට එම ප්‍රාන්තයේ සර්පයන් ඇල්ලීමේ විසේස්ඤයෙක් වන ටොම් හැරිසන් සමත් වී තිබෙනවා.

    නමුත් මේ අල්ලාගැනීමේ පුදුමය වන්නේ අල්ලාගන්න විටත් මෙම පිඹුරාගේ ශරීරය පුරා ලේ උරා බොන මැක්කන් පන්සීයකට වඩා වැඩි ප්‍රමාණයක් සිටීමයි.

    "සාමාන්යයෙන් මෙය සත්ව ලෝකයේ පරපෝශිතයින් සහජීවනයෙන් ශරීරය තුලත් පිටත් ජීවත්වෙන අවස්තාවක් ලෙස හැදින්විය හැක"

    "මේ පිඹුරාගේ ශරීරයේ ඉතා විශාල පරපොශිත මැක්කන් පිරිස්ක් ලේ උරා බොමින් ජීව්ත් වී තියෙනවා,ඌට උන්ගෙන් බේරෙන්න ඕන නිසා තමා මේ පිඹුරා නාන තටාකෙට බහින්න ඇත්තෙ..එමගින් ඌ බලාපොරොත්තු වෙන්න ඇති මැක්කන් ජලයේ ගිල්වීමෙන් මරා දමා උන්ගෙන් ගැලවීමට" ටොම් පවසනවා..

    2dZ6oVx


    පිඹුරා අල්ලාගැනීමෙන් පසුව සත්වයා පිලිබද වැඩිදුර අද්්‍යනය කීරීමේදී ටොම් පවසා සිටින්නේ "මං මේ අකාරයට පරපෝශිතයින් ඉවත් කිරීම අවුරුදු 26ක් සිට කරනවා..නමුත් එයින් දරුණුම අවස්තාව මෙය" බවයි

    මෙම පිඹුරාට "නික්" යන අන්වර්ත නාමය පටබැඳීමට බලධාරීන් තීරණය කර තිබුනා..පසුව මෙම සත්වයාව මැක්කන් ගැලවීම සඳහා සත්ව රෝහලක් වෙත ගෙනගොස් තිබුනා..මැක්කන් ගැලවීම ලෙහෙසි පහසු කාරනයක් වී නෑ...ඔවුන්ට ඒ සඳහා පැය කිහිපයක් වැය කිරීමට සිදුවී තිබුනා..අවසානයේදී පරපෝශිත මැක්කන් 511 මෙම පිඹුරාගේ ශරීරයෙන් ඉවත් කරගැනීමට ඔවුන්ට හැකි වී තිබුනා..

    BDlrXU9


    "ඔහුගේ ශරීරයේ කොරපොතු වලට යටින් තවත් කුඩා ප්‍රමාණයේ පරපොශිත මැක්කන් ඇති බව අප විශ්වාස කරනවා..උන්ව ගලවා ඉවත් කිරීමට නොහැකි නිසා බෙහෙත් මාර්ගයෙන් උන්ව මරා දැමීමට අප අදහස් කරනවා"
    වෛද්්‍යවරියක් කියා සිටියාය.

    නිස ප්‍රතිකාර ලබාදුන් පසු පිඹුරා නිරෝගීව ජීවත් වෙතැයි ඔව්න් විශ්වාස කරනවා..

    මෙම සත්වයා බේරාගන්නා අවස්තාව ලයිව් එක් කරන්නත් ඔව්න් අමතක කලේ නැහැ..එම අවස්තාව පහලින්



    උපුටා ගැනීම - https://wewritersl.blogspot.com/2019/01/blog-post.html
     

    Attachments

    • 5c37f7c601c0ea18746671a3-750-583.jpg
      5c37f7c601c0ea18746671a3-750-583.jpg
      94.2 KB · Views: 57
    Last edited:
    • Like
    Reactions: IKL

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ithin bn 1 pimburek wenuwen ei ochchra mekko maranne?
    pimburath jiiwithayak.
    mekkek kiyanneth jiiwithayak

    මරන්නේ නැහැලුනේ..ගලවලා අයින් කරනවා...අර බල්ලන්නටත් දෙන්නේ මැක්කෝ හැලෙන්න..ඒ වගේ මන් හිතන්නේ
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    සූ ගියපු වෙලාවක බලන්න ඒකේ ඉන්න සර්පයොන්ගේ ඇඟේ ඉන්න මැක්කෝ ගොඩ. මම ගොඩක්ම දැක්කේ නයින්ගේ.

    සිරාවට??මං දැකලා නෑ බං...පලවෙනි වතාවට දැක්කේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවට??මං දැකලා නෑ බං...පලවෙනි වතාවට දැක්කේ

    සත්තු බලනවා කියන්නේ සූ ගිහින් උඩින් පල්ලෙන් සත්තු ටික බලනවා නෙමෙයි, සත්තු දිහා ටික වෙලාවක් බලන් ඉන්න. එතකොට තේරෙයි උන් කූඩු වෙලා ගෙවන ජිවිතේ දුක. උන් ලොකු මානසික පීඩනයකින් ඉන්නේ, ඒක හොඳටම තේරෙන්නේ නිදහසේ ඉන්න සත්තු දැකල කොටුකරපු සත්තු දැක්කම. මම ඉස්සර යනවා සූ එකේ හිටිය ස්පයිඩ මන්කි කෙනෙක් බලන්න. ඌ හැමදාම මගේ අත අල්ලගෙන ඉන්නවා. හරි අසරණකමක් ඒ මූණේ තිබුනේ.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    සත්තු බලනවා කියන්නේ සූ ගිහින් උඩින් පල්ලෙන් සත්තු ටික බලනවා නෙමෙයි, සත්තු දිහා ටික වෙලාවක් බලන් ඉන්න. එතකොට තේරෙයි උන් කූඩු වෙලා ගෙවන ජිවිතේ දුක. උන් ලොකු මානසික පීඩනයකින් ඉන්නේ, ඒක හොඳටම තේරෙන්නේ නිදහසේ ඉන්න සත්තු දැකල කොටුකරපු සත්තු දැක්කම. මම ඉස්සර යනවා සූ එකේ හිටිය ස්පයිඩ මන්කි කෙනෙක් බලන්න. ඌ හැමදාම මගේ අත අල්ලගෙන ඉන්නවා. හරි අසරණකමක් ඒ මූණේ තිබුනේ.

    :(:(:(sirawata...paw ban....un mulu jewitha kalema kudu wela innawa...mara dukak vindinne...:(:(:(
     
    • Like
    Reactions: applekukka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උට අතක් පයක්වත් තියෙනවය කහන්නවත් හයියෝ :no:

    උඹ දන්නවද පිඹුරොන්ට කකුල් තියෙනවා කියලා :P
    බෙයාග්රිල් ඔහොම පිඹුරෙක්ව අල්ලලා ඔලුවේ ලොකු මැක්කෙක් ඉදලා කඩලා කැවා කියහන්කෝ:baffled: