1. RawShark

    Loan එකක් ගන්න - ගෙයක් හදන්න help

    Loan එකක් ගන්න - ගෙයක් හදන්න help මචන්ලා අපි දැන් ඉන්න ගෙදර slab එක දාලා තියෙන්නේ. උඩ බිත්ති බැඳලා විතරයි තියෙන්නෙ. වහලෙ හදාගන්න කියලා බැලුවේ. ඉඩමක් විකුනපු සල්ලි වගයක් තියෙනවා. අපි හිතමු 27 lakhs කියලා. වහලෙට 7 lakhs වගේ යනවා. අතේ තියෙන සල්ලි වලින් වැඩේ ඉවර කරනවද හොඳ එහෙම නැත්තම් සල්ලි ටික...
  2. RawShark

    SEO project එකක් ගැන

    Normal seo project එකක වෙන process එක පොඩ්ඩක් කියන්න පුලුවන්ද? Project එකකට cost එක කීයක් විතර ගන්න්වද? එක පාර rank වෙන්නේ නෑ නෙ ගොඩක් කල් යනව නේද rank වෙන්න? අපි clientට දෙන්න ඕන sample report එකක් නැද්ද අදහසක් ගන්න?
  3. RawShark

    ගෙදර වයරින් අවුලක්

    ගෙදර වයරින් අවුලක් TV එක පිච්චුනා ටික දවසකට කලින්. දැන් ගෙදර අලුතින් දැම්ම Bulb දෙක තුනක් පිච්චුනා. Trip switch එකේ කූඹී යනවා. මම එච්චර ගනන් ගත්තේ නෑ. මට දැන් බය තියෙන්නේ computer එක පාවිච්චි කරන නිසා. මේකට මම කලේ plug point එක මාරු කලා surge protector එකක් තියෙන එකකට. මෙන්න මේ වගේ. මේක...
  4. RawShark

    LED bulb ගන්න තැනක්

    මට කියනවද හොඳ LED bulb brand මොනාද කියලා. ඒ වගේම මිළ ගණන් කොහොමද කියලත් දැනගන්න ඕනේ. ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ;)
  5. RawShark

    IPL 2017

    IPL යන indian channel එක මොකක්ද මචන්ලා?
  6. RawShark

    Garden එකට

    ලොකුවට වැවෙන්නේ නැති හෙවනට වගේ හිටවන්න පුලුවන් හොඳ ගස් ටිකක් කියපල්ලකො.
  7. RawShark

    Dialog tv පාවිච්චි කරන අය එන්න

    Dialog tv පාවිච්චි කරන අය එන්න Postpaid package එක ගන්න එකද වාසි නැත්තම් per day package එකද වාසි? මම බැලුවේ per day package එක අරගෙන මට ඕන channel ටික විතරක් active කරගන්න. මේ තියෙන්නේ channel ටික. Discovery History channel Sony Entertainment Television (India) AXN Ten sport මොකද හිතන්නේ?
  8. RawShark

    Highway ගසා කෑම්

    නිකමට වගේ මතක් උන නිසා අහන්නේ. Highway එක හදන්න හෙන ගානක් ගසා කෑවා කිව්වා නේ ඡන්දෙට කලින්? රත්තරන් වලින් හදන්න පුලුවන් වගේ වියදමක් ගියා කියල නේ කලින් කිව්වේ. මොකෝ බන් ඒ කතා දැන් ඇහෙන් නැත්තෙ? :lol:
  9. RawShark

    Broker commission rate එක

    ඉඩමක් තිබිලා දුන්නා broker කෙනෙක් හරහා. උට අඩු ගානක් කියන්න හිටියේ ඒත් හරිගියේ නෑ. ඉඩම ගත්ත එකා ගාණ කියලා. මට දැනගන්න ඕනේ හරියටම commission එක දෙන්න ඕනෙද කියලා. Eg: Rs 268,000 නම් 250,000 commission එක දුන්නට කමක් නැද්ද? මට දැනගන්න ඕනේ සාමාන්‍ය විදිහ මොකක්ද කියලා
  10. RawShark

    ඔප්පු ප්‍රශ්නයක්

    ඔප්පු ප්‍රශ්නයක් මචන්ලා ඔප්පුවක නොබෙදු ඉඩමකින් ආපු සඳහනක් තියෙනවනම් Bank Loan ගන්න බැරිද? Lower කෙනෙක් ලඟට ගිහින් ඇහුවම බෑ කියලා කිව්වා. Title Insurance එකක්වත් දෙන්නේ නැද්ද? ඔප්පු ලියලා අවුරුදු 25ක් වෙනවා. Help එකක් දීලා යන්න කට්ටිය :confused:
  11. RawShark

    Amity Lite - Maharagama

    Amity lite film hall එක හොඳයිද මචන්ලා? Box එහෙම :baffled: Balcony box විතරක් තියෙන seen එකක් තියෙනවා. ගිහින් තියෙන කවුරුහරි ඉන්නවනම් comment එකක් දාගෙන යන්න :)

    No contents