1. aluthKolla0001

    Looking for a House for rent in Nuwara eliya - 5 months

    Machanla, help ekak denna puluwanda apartment/house ekak masa 5 rent ekata ganna Nuwara Eliyen. Loku udawwak machan.
  2. aluthKolla0001

    Nissan Tiida car want

    මචං Nissan Tiida කාර් එකක් විකුනන්න තියනවාද...
  3. aluthKolla0001

    Alto කාර් විකුනන්න තියනවාද

    මචං, Alto කාර් එකක්‌ විකුනන්න තියනවාද. Budeget එක 15 lks වලට වඩා අඩු.(YOM 2004-2008) හෙල්ප් එකක් දෙන්න කිරියෙ අපේ කොල්ලො ටික. 🙏🙏
  4. aluthKolla0001

    Excavators දිගුකාලීන කුලියට ඕනා.

    MINI Excavators දිගුකාලීන Projects සඳහා මාසික කුලී පදනම මත අවශ්‍යය මචං. PC30, PC-35,PC-40 මචං උබලා ගාව තියෙනවා නම් කියන්න. 🇱🇰️
  5. aluthKolla0001

    Display dummy - Manaquine

    Brothers, display dummy doll( manaquine) ekak ganna ona. Oluwa atha paya nethi ekak awulak ne. Koheda ganna puluwan kiyala dannawada?
  6. aluthKolla0001

    Questions තවාන් උර - Nursary Grow bag suppliers

    මචං, තවාන් උර (grow bags) නිශ්පාදනය කරන factory හෝ තොග වශයෙන් ලබා දෙන තැන් දන්නවාද. ජයවේවා!
  7. aluthKolla0001

    Vitz 2007-2012 car විකුනන්න තියනවාද

    මචං මම vitz 2007-2012 වගේ year range එකක්‌ තියන CAR එකක් හොයනවා. සෙට් කරලා දීපoකෝ.
  8. aluthKolla0001

    විකුනන්න තියන CAR- Post here

    විකුනන්න තියන CAR- Post here විකුනන්න තියන CAR වල මිල ගනන් කොටාගෙන යමුද මචං. වාහන හොයන අයට ලොකු උදවුවක් වේව්. වාහන මොඩලය නිශ්පාදිත වර්ෂය මිල Location
  9. aluthKolla0001

    වාහනයක් ගන්න උදවු උපකාර

    වාහනයක් ගන්න උදවු උපකාර මචං, පාවිච්චි කරපු Aqua(2012, 2013) , Honda fit Gp1 වගේ වාහනයක් ගනිද්දී check කරන්න ඕන දේවල් සහ මිල ගනන් ගැන සහ වෙනත් සුදුසු වාහන කියනවාද.
  10. aluthKolla0001

    Malaysia vehicle importers

    Malaysiawen vehicle import karapu kenek innawada machanlaa. Peradua car ekak malaysiawen direct import karana eka gena mokada hithanne bros?:yes::yes:
  11. aluthKolla0001

    photoshooting location-Godakawela

    Machanla, photoshooting walata lassana places monawada thiyenne godakwela area eke. Nature photos, wedding photos wage
  12. aluthKolla0001

    Wedding photographer

    Machanla, rathnapura, Pelmadulla, Embilipitiya wage areas wala inna Honda wedding photography karana (reasonable rate ekakata) danna aya gena wisthara kotagena yamuda brothers.
  13. aluthKolla0001

    Bike parking kottawa railway station help

    Machan, kottawa Station eka kittuwa bike eka Park karanna puluwan safe place ekak thiyanwada. Train eke yana aya bike dala yana Place ekak nam wedipura hondai "6"][COLOR="black"]
  14. aluthKolla0001

    TV antenna help-colombo

    Machan led TV ekakata malabe athurugiriya side eke mokadda hondaa pena, TV antenna eka machanla, Antennawak ganna kiyala beluwe. Help ekak denna bros
  15. aluthKolla0001

    ස්ථානමාරුවීමක් අවලංගු කරගැනීම-HELP

    ස්ථානමාරුවීමක් අවලංගු කරගැනීම-HELP කෘෂිකර්ම අමාත්යාංශයේ, ස්ථානමාරුවීමක් අවලංගු කරගැනීමට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මචන්.
  16. aluthKolla0001

    Export business

    මචන් මේ සයිට් එක use කරලා International buyers සෙට් කරගන්න පුළුවන් නේද. https://www.go4worldbusiness.com/find?searchText=Coconut&FindBuyers= තව මේ වගේ සයිට් වල විස්තර කොටාගෙන යමු
  17. aluthKolla0001

    Paper bag business

    Paper bag business karna Elakiriye kawuda inne machnlaa?
  18. aluthKolla0001

    Laminate flooring carpet

    Laminate floor carpet ganna thiyenne koheda machanla, www.floordesigners.lk meyala nam karanawalu eth apitama sallidila aragena set karaganna puluwan neda
  19. aluthKolla0001

    Vehicle parking _ baththaramulla/rajagiriya/ malambe

    මචන්, මාලඹේ,බත්තරමුල්ල,රාජගිරිය වගේ පරදේශ වල, BIKE එකක් PARK කරලා යන්න පුළුවන් PARK තිබෙනවද මචන්. (Office යන අයට)දන්නා අය කියමුද මචන්ලා.
  20. aluthKolla0001

    Orange/Kevilton/ ACL මිල HELP

    මචන්, Orange , ACL, Kevilton Switches සහ Plug වල මිල ගනන්, Quality eka කොහොමද කියල දන්නා අය කියමුද.. මම ගෙදරට ගන්න බලන්නෙ මචන්. මාලඹේ, අතුරුගිරිය ගන්න හොඳ තැනක් දන්නවද මචන්.

    No contents