විකුනන්න තියන CAR- Post here

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    විකුනන්න තියන CAR- Post here

    විකුනන්න තියන CAR වල මිල ගනන් කොටාගෙන යමුද මචං. වාහන හොයන අයට ලොකු උදවුවක් වේව්.
    1. වාහන මොඩලය
    2. නිශ්පාදිත වර්ෂය
    3. මිල
    4. Location
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    197
    58
    28
    Honda FIT GP5 L Grade

    Manufactured 2013/ Reg 2015/10
    Milage 115,000 km
    Color - Pearl White
    Location - Colombo
    Price - 3,400,000