1. social anxiety guy

    Telegram channel මොනවද තියෙන්නේ movies and tv series

    Link දාපන්කො join වෙන්න
  2. social anxiety guy

    Movies download කරන්න හොඳ සයිට් එකක්

    Onstream app එක දැන් වැඩ නෑ Movies direct download කරන්න හොඳ website එකක් කියහන්කො
  3. social anxiety guy

    දැන් පුදුම විදිහට නෙ මිනිස්සු content creators ල වෙලා ඉන්නෙ

    මම වගේ ගූ කුක්කො මුල්ලකට වෙලාම යයි දැන් ඉන්න පොඩි එකා පටන් content කරල social media දානවා අපි වගේ ගූ කුක්කන්ට පොඩි උන්ගෙනුත් ගුටි කන්න වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි
  4. social anxiety guy

    මං වගේ ගූ පොන්නයෙක්ට කරන්න online job එකක්වත් නැද්ද?

    මං වගේ ගූ පොන්නයෙක්ට කරන්න online job එකක්වත් නැද්ද? Fiver, Upwork වගේ ඒව කරන්න නම් දන්නෑ...ලංකාවෙ local company එකක එහෙම දෙනවද online job
  5. social anxiety guy

    ඉස්සර MTV එකේ මේක බැලුවා පොඩි කාලෙ...මතකද?

    මට මතක විදිහට 1999 හරි 2000 වෙන්න ඕන බැලුවෙ
  6. social anxiety guy

    Physically and mentally abuse උනාම හෙන අමාරුයි

    පොඩි කාලෙ ඉඳන්ම සමාජෙන් mentally and physically abuse උනාම හෙන අමාරුයි ජීවිතේ ගෙනියන්න...අවුරුදු 24 ක් 25 ක් විතර එහෙම උනාම තියන අමාරුව දන්නෙ ඒක විඳපු උන් විතරයි...😔
  7. social anxiety guy

    මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා

    මොනව උනත් මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා... මටනං ඒ කාලේ තමයි හොඳම කාලේ මගේ මුලින්ම බයික් එකක් ගත්තෙත් ඒ කාලේ පට්ටම ආතල් කාලයක් :love::love:
  8. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    8025448135 commercial bank
  9. social anxiety guy

    සැන්විච් පාන් වලට මෙච්චර ingredients දානවද බන්?

    මේවා තනිකර වස නෙවෙයිද? මට මේවා කාපුවම බඩට හෙන අමුත්තක් දැනෙනවා... අද තමයි මේවට දාන ingredients හරියටම දැක්කේ
  10. social anxiety guy

    තමන්ට දෙයක් කරගන්න බැරි නිසා අනික් මිනිස්සුන්ගෙන් පිළිගන්නවද?

    තමන්ට දියුණු වෙන්න බැරි නිසා හරි අනික් උන්ගෙ සමාජ තත්වය නිසා හරි වෙන හේතුවක් නිසා මිනිස්සුන්ගෙන් පලිගන්න කෙනෙක්ද උඹත්? පලිගන්නවා කියන්නෙ ගහල මරල දානවා නෙවෙයි...පොඩි පොඩි දේවල් වලින් පලිගන්න එක ( කතා නොකර මගාරිනවා, එකට එක කරනවා etc... )
  11. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #4

    වයිෆ්ට අතින් පයින් ගහලා නැද්ද කේන්ති ආපුවාම?
  12. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #3

    වයිෆ්ගේ ගෙදර අය උබේ ගෙදර ඇවිත් ගියාම ගෙනාපු දේවල් විසි කරලා නැද්ද කුණු කුඩේට?
  13. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #2

    වයිෆ් මොනවහරි කඩෙන් ගේන දෙයක් ( කෑමක් හරි බිස්කට් වගේ ) අතට දෙනකොට ඒක පොලවේ ගහලා හරි එලියට විසිකරලා හරි නැද්ද?
  14. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද?

    උබලගේ වයිෆ්ගේ ගෙදර ගිහින් එද්දි එහෙන් අරන් එන්න කියලා දෙන දේවල් විසි කරලා නැද්ද කේන්ති ගියාම? පාරේ මග එන ගමන් ඒ දුන්න දේවල් කාණුවට විසි කරලා නැද්ද? එතකොට වයිෆ් මොකෝ කිවේ?
  15. social anxiety guy

    ඇඳුම් හෙන පරණ පාටක් වෙන්නෙ ඇයි?

    මම අලුතින් ගත්ත ටීෂර්ට් එහෙම මාසයක් දෙකක් ඇන්දම අවුරුද්දක් විතර පරණ උනා වගේ පෙනුමක් එනවා...පාට නිකං fade වෙලා ගියා වගේ පෙනුමක් එනවා...ටවුන් එකට යද්දි ගොඩක් උන්ගෙ ඇදුම් සපත්තු එහෙම අලුත්ම වගේ තියෙනවා...ඒකට මොකක්ද හේතුව? දාඩිය නිසා බලපෑමක් වෙනවද? අපි ඉන්න පළාතෙ වතුරවල කිවුල් ගතිය වැඩි...ඒකෙන්...
  16. social anxiety guy

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    ගෙදරින් කියන්නේ නැද්ද කෙල්ලෙක් හොයාගෙන බැඳහන් කියලා නොබැඳ මැරෙනකම් ජීවත් වෙන්න පුලුවන්ද?
  17. social anxiety guy

    Questions where to find jbl replacement batteries?

    jbl replacement battery ගන්න තියෙන්නේ කොහෙද? මම online බැලුව මේ model දෙකටම හොයාගන්න අමාරුයි... jbl tune 750btnc jbl tune 510btnc
  18. social anxiety guy

    jbl over ear headphones වලට replacement battery ගන්න තියෙනවද?

    jbl over ear headphones වලට replacement battery ගන්න තියෙනවද? daraz එකේ බැලුවා හොයාගන්න අමාරුයි jbl tune 750btnc jbl tune 510btnc මෙන්න මේ model දෙකට තමයි ගන්න ඕන

    No contents