1. social anxiety guy

    යාලුවෝ සෙට් එකක් ගිහින් හොල්මන් සීන්වලට මූන දෙන විදිහේ film ටිකක්

    හොද horror film ටිකක් කියමුකෝ... යාලුවෝ සෙට් එකක් ගිහින් හොල්මන් සීන්වලට මූන දෙන විදිහේ film ටිකක් කියමු බලන්න
  2. social anxiety guy

    Mouse එක ක්ලික් වෙන්නැති එක හදාගත්තා

    මගේ කලින් තිබ්බේ මෙන්න මේ මවුස් එක... පස්සේ මේකේ left click වෙන්නැති නිසා අයින් කරල chinese brand එකක් ගෙනාවා ඒක කිසිම වැඩක් නෑ...හරියට pointer එක යන්නෑ...scroll වෙන්නෑ පහලට scroll කරද්දි උඩට යනවා pointer එක නිකං යනවා වැඩක් නොකර තියෙද්දි ආයෙම ගිහින් මාරු කරන්නත් බැරි නිසා පරණ එකට අලුත් එකේ...
  3. social anxiety guy

    මොකක්ද බං මේ ඔන්ලයින් ලෝන් හුටපටේ?

    එෆ්බී එකේ දැකලා මේ වීඩියෝ එකට ආවෙ...මොකක්ද බං මේක
  4. social anxiety guy

    Android root කරන්න software එකක්

    Android phone එකක් ලේසියෙන්ම root කරගන්න හොඳ software එකක් නැද්ද? මම බලපු එකක්වත් හරිගියෙ නෑ...සමහර ඒවා සෑහෙන කාලෙකින් update කරල නෑ...දන්න එකෙක් කියහන්කො
  5. social anxiety guy

    ඒ දවස් මතක් උනා...😢😢😢😢

    2013 - 14 අතර කාලේ a/l ලියනව...ඊටපස්සේ 2015 - 2016 කාලේ කෝස් එකක් කරනවා, ලර්නර්ස් යනවා...2016 - 2019 වෙනකං උනත් හොදයි...මොනවා උනත් සැහැල්ලුවෙන් හිටපු කාලයක්...නයිට් ඩේටා පැකේජ් එකක් දාගෙන ඇති තරම් බෑවා...දැන් එහෙම කරන්නවත් හිතෙන්නෑ පැකේජ් වල ගනන් බැලුවම...නන්දසේනයා ඇවිත් රටම නැත්තටම නැතිකරා නේද...
  6. social anxiety guy

    airport එකේ ගැට කපන්නෝ

    මුන්ට එයාපෝට් එක ඇතලෙදි තිත්ත කුනුහරුපෙන් බනින්න බැරිද බං? එහෙම බැරිනං දෙකක් නෙලලා දාන්න බැරිද?
  7. social anxiety guy

    දම් රැජිණි |

    මේ වගේ පකේ බස් මටනං පේන්න බෑ...මේවා ෆැක්ටරියෙන් එන විදිහ තමා මටනං ලස්සන...
  8. social anxiety guy

    ritalin ‌කොහෙවත් නෑනේ

    අහන අහන ෆාමසියෙන් කියන්නේ නෑ කියලා...ගන්න කොහෙවත් නැද්ද ritalin 10mg
  9. social anxiety guy

    කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

    කේන්දර බලල උඹලට රස්සාවක් හම්බෙනවද නැද්ද කියල බලපු උන් ඉන්නවද? හම්බවෙන රස්සාව ගැන කියපු විස්තර හරිගියාද? එහෙම බලල කියපු අනාවැකිය ඒ විදිහටම හරි ගියාද? නැද්ද? මේක ජෝක් එකක් කරගන්නැතුව පොඩ්ඩක් උත්තර දෙනවනම් ගොඩක් හොදයි... මොකද මට මේවගේ ඇත්ත නැත්ත හොයාගන්න ඔනවෙලා තියෙන්නේ... @Solo Rider...
  10. social anxiety guy

    යකෝ මෙහෙමත් ගෘප් තියනවනේ 😂😂😂

    facebook post එකක තිබිලා දැක්කේ...පස්සේ ගෘප් එකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න...ඒක දැක්කම හිනාගියා...:ROFLMAO::ROFLMAO::ROFLMAO: ගෘප් එක තමා "විවාහයෙන් පසු බිරියගෙන් බැට කන්නන්ගේ සංගමය" https://www.facebook.com/groups/1325720934430863 ඇයි මේ බැඳපු උන් ගෑනුන්ට මෙච්චර බය? අපේ පවුලේ නෑදෑයෝ, අහල...
  11. social anxiety guy

    electronic devices පාවිච්චි කරන විදිහ

    electronic devices කෙලින්ම wall socket වලට plug කරලා පාවිච්චි කරන එක හොදයිද? එහෙම නැත්තං extension code එකක් එක්ක පාවිච්චි කරන එක අවුල්ද? phone, laptop වල battery එකට, circuit board වලට අවුලක් යනවද extension code පාවිච්චි කරන එකෙන්?
  12. social anxiety guy

    Questions Laptop එක repair කරන්න තැනක්

    Laptop එක repair කරගන්න කෑගල්ලේ හොඳ තැනක් recommend කරන්න පුලුවන්ද?
  13. social anxiety guy

    Questions sim දෙකක් disconnect කරගන්න

    Dialog, airtel sim දෙකක් තියනවා disconnect කරන්න ඕන...අයිති කෙනාට යන්න එන්න අමාරුයි...ඒ නිසා email එකක් දාලා වැඩේ කරගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්තං service point එකකට යන්නම ඕනෙද?
  14. social anxiety guy

    මේක හොයල දියන්කෝ

    මේකෙ video එක තියෙන එකෙක් දාහන්කො link එක
  15. social anxiety guy

    Questions Ritalin ගන්න තියනවද?

    Ritalin ගන්න තියනවද pharmacy වල? Prescription එකක් නැතුව ගන්න පුලුවන්ද?
  16. social anxiety guy

    මේ කියන කතාව ඇත්තද බං?

    ශ්‍රී ලංකාවට නුහුරු ඇන්ඩෘ ටේට්, ආචාර්ය ජෝර්ඩාන් පීටර්සන් අපි අත්හදා බැලීමක් විදියට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ලෝකයේ ජනප්‍රියම, මිලියන ගානක් රසිකයො හිටියට ශ්‍රී ලංකාවේ අතිබහුතරය ඔවුන් දැන සිටියේ නැහැ. අපේ රටේත් බොහෝ දෙනෙක් මේ තිත්ත ඇත්ත ආදරයෙන් වැළද ගත්තා. කොහොමවුනත් ඇන්ඩෘලාගේ, ඩොක්ටර්...
  17. social anxiety guy

    පිටිකිරි බොන අය එන්න

    උඹලා පිටිකිරි බොන්න ඇබ්බැහි වෙලාද? ඇබ්බැහි වෙලා ඉදල ඒක නවත්තගත්තෙ කොහොමද? මට උදේ නැගිට්ටම, ආයෙ උදේ 10, හවස 5 වෙනකොට අනිවාර්යෙන් කිරිතේ එකක් ඕනෙමයි...දවසට කෝප්ප 3ක් පෙවෙනවා...සමහරවිට කෝප්ප 4 හරි 5 පෙවෙන දවස් එහෙමත් තියනවා...මේක නවත්තගත්තෙ කොහොමද උඹලා? කිරිතේ නොබීම හිටියොත් ඇඟට මොනවගේ වෙනසක්ද...

    No contents