1. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #4

    වයිෆ්ට අතින් පයින් ගහලා නැද්ද කේන්ති ආපුවාම?
  2. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #3

    වයිෆ්ගේ ගෙදර අය උබේ ගෙදර ඇවිත් ගියාම ගෙනාපු දේවල් විසි කරලා නැද්ද කුණු කුඩේට?
  3. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #2

    වයිෆ් මොනවහරි කඩෙන් ගේන දෙයක් ( කෑමක් හරි බිස්කට් වගේ ) අතට දෙනකොට ඒක පොලවේ ගහලා හරි එලියට විසිකරලා හරි නැද්ද?
  4. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද?

    උබලගේ වයිෆ්ගේ ගෙදර ගිහින් එද්දි එහෙන් අරන් එන්න කියලා දෙන දේවල් විසි කරලා නැද්ද කේන්ති ගියාම? පාරේ මග එන ගමන් ඒ දුන්න දේවල් කාණුවට විසි කරලා නැද්ද? එතකොට වයිෆ් මොකෝ කිවේ?
  5. social anxiety guy

    ඇඳුම් හෙන පරණ පාටක් වෙන්නෙ ඇයි?

    මම අලුතින් ගත්ත ටීෂර්ට් එහෙම මාසයක් දෙකක් ඇන්දම අවුරුද්දක් විතර පරණ උනා වගේ පෙනුමක් එනවා...පාට නිකං fade වෙලා ගියා වගේ පෙනුමක් එනවා...ටවුන් එකට යද්දි ගොඩක් උන්ගෙ ඇදුම් සපත්තු එහෙම අලුත්ම වගේ තියෙනවා...ඒකට මොකක්ද හේතුව? දාඩිය නිසා බලපෑමක් වෙනවද? අපි ඉන්න පළාතෙ වතුරවල කිවුල් ගතිය වැඩි...ඒකෙන්...
  6. social anxiety guy

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    ගෙදරින් කියන්නේ නැද්ද කෙල්ලෙක් හොයාගෙන බැඳහන් කියලා නොබැඳ මැරෙනකම් ජීවත් වෙන්න පුලුවන්ද?
  7. social anxiety guy

    Questions where to find jbl replacement batteries?

    jbl replacement battery ගන්න තියෙන්නේ කොහෙද? මම online බැලුව මේ model දෙකටම හොයාගන්න අමාරුයි... jbl tune 750btnc jbl tune 510btnc
  8. social anxiety guy

    jbl over ear headphones වලට replacement battery ගන්න තියෙනවද?

    jbl over ear headphones වලට replacement battery ගන්න තියෙනවද? daraz එකේ බැලුවා හොයාගන්න අමාරුයි jbl tune 750btnc jbl tune 510btnc මෙන්න මේ model දෙකට තමයි ගන්න ඕන
  9. social anxiety guy

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද? දැන් windows කොහොමටවත් වැඩක් නෑ
  10. social anxiety guy

    Windows 11 LTSC IOT එකට key එකක් හොයා ගන්නෙ කොහොමද?

    Windows 11 pro එකට වඩා මේක හොද නිසා දාගත්තෙ...මේකෙ full version එක active වෙන්න license key එකක් හොයාගන්න පුළුවන් ද
  11. social anxiety guy

    පානදුර මහනුවර බස් නවත්තන්නේ කොහෙද ?

    මචන්ලා මට ඇතුල්කෝට්ටේ ඉදන් නුවරට යන්න ඕනේ. මෙතන කොයි හරියේද පානදුර බස් නවත්තන්නේ ?
  12. social anxiety guy

    අද කොළඹ නුවර බස් වැඩද?

    කොළඹ නුවර sltb හරි private bus අද වැඩ කරනවද?
  13. social anxiety guy

    පිච්චුන තුවාල වලට හොද රජයේ රෝහල්ද නැත්තම් ප්‍රයිවට් ද?

    ගින්නෙන් පිච්චුන තුවාල ඉක්මනට හොද කරගන්න පුළුවන් රජයේ රෝහල් වලින්ද නැත්තම් ප්‍රයිවට් ඒවගෙන්ද ? උබලගේ අත්දැකීම් තියෙනවනම් දාමු බලන්න
  14. social anxiety guy

    daraz එකේ refund ගන්න ගොඩක් කල් යනවද?

    daraz එකේ බඩු වගයක් අරන් debit card එකකින් සල්ලි ගෙවලා ඒක එපා හිතිලා ආපහු oder එක cancel කරා. උන් සල්ලි refund කරන්න කොච්චර කල් යනවද? ෂුවර් එකට ආපහු සල්ලි හම්බවෙනවා නේද? තව return කරන්න phone case දෙකකුත් තියෙනවා ඒකත් දාල තියෙන්නේ pending pickup තවම ඒකට normally යන කාලේ කොච්චරද?
  15. social anxiety guy

    විස්කි සෙට් වෙනවද උඹලට?

    ගෙවල් ලග ගෙදරක පාටියකදි හම්බුනේ... Johnnie walker double black එකක්...ඒ උනාට එක උගුරක් දෙකක් බොන්න බෑ හෙන අප්‍රසන්න රසක් එන්නෙ... Smell එකත් හෙන අප්‍රසන්නයි... Whiskey සෙට් වෙන්නැති තව උන් ඉන්නවද?
  16. social anxiety guy

    2019 වෙනකම් කාලෙ හොදයි කියල හිතෙන්නෙ නැද්ද?

    ඒ කාලෙ වෙනකම් මිනිස්සු සතුටින් හිටියා නේද? මම 94 නිසා ඒ කාලෙ මාර නිදහස්...අනික පරිසරය උනත් මාර ලස්සනක් තිබ්බෙ ඒ කාලෙ
  17. social anxiety guy

    Questions පිළිස්සුම් තුවාල වලට හොද ඉංග්‍රීසි බෙහෙත්ද නැත්තම් සිංහල බෙහෙත්ද?

    ගින්නෙන් සාමාන්‍ය විදිහට පිච්චිලා වෙච්ච තුවාලෙකට ඉක්මනින් හොද වෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්වලින්ද නැත්තම් සිංහල බෙහෙත් වලින්ද? පිච්චිලා තියෙන්නේ නම් පිට ලොකුවට අවුලක් නෑ උඩ හම තමයි පිච්චිලා තියෙන්නේ දැනට නම් කරන්නේ ඉංග්‍රීසි බෙහෙත් හැබැයි ගොඩක් අය කිවුවා සිංහල බෙහෙතෙන් ඉක්මනට හොද වෙනවා කියලා...
  18. social anxiety guy

    Questions මේකෙ volte support නැත්තෙ ඇයි?

    මේක us ගිය කෙනෙක් දුන්න එකක් Motorola moto g play හැබැයි මේකට volte on කරගන්න විදිහක් නෑනෙ
  19. social anxiety guy

    Vaccine එකට ලේ කැටිගැහෙනවා

    https://www.facebook.com/share/v/1AbwYZr2rC/

    No contents