ම්ක ඉන්දියන් වාහන වලට අදාල ලංකාවේ ක්රියාත්මක වන ඉන්සුවරන්ස් මාපියාව ගැනයි මේ, අවුරුදු 5ක් පරණ ඉන්දියාවේ නිශ්පාදන වාහනවක් ගන්නව නම් මේක හොදට ඔලුවෙ තෘයා ගන්න.kuv 100 එකටත් අදාලයි, රිය අනතුරකදි ඔයාගෙ වාහනේට full ඉන්සුවරන්ස් එකක් තිබ්බත්
ඉන්සුවරන්ස් ක්ලේම් එක හම්බ වෙන්නෙ වටිනා කමින් 75% , ඒ...