යුරෝප් පනින්න ඕනා

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
    දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
    විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
    දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
    විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
    10 lakh walin herennawath be ban europe hoda ratakakta yanna
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    visit visa gihin goda yanna nam ba putho. middle east ut oka godak un karanna gihin amaruwe watenawa. oya lankawa neme. visit visa unta job den na. karala ahu unot DEPORT ai wena kohewath yanna ba thota
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    dubai gihin be machn mn electronic kale
    mekai seen ek kellath mage age eke thama marry karala ne marry karanna 10 laks herennawath be kella e pawle eya witharai wedding ek ganna oona job ek mn kalata eka mn permanent unata issarahata eka lost wenoo loweth kellth degree ek theenaw aeya art eyath job ek ne, mn blanne registation ek karala rata yanna gihin weda karala keeyak hari hoyan awith wedding ek arn ai rata gihin kooma hari eyawath genna ganna

    middle est nam visit visa yanne nehe loweth
    ------ Post added on May 16, 2022 at 11:12 AM
     
    සමහරු කියනවා විසිට් වීසා ගිහින් බෝඩර් ක්‍රොස් කරන්න පුළුවන්ලු. සල්ලි දීලා වාහනේක නැගලා යන්න පුළුවන්ලු. දන්න කෙනෙක්ගෙ යාලුවෙක් ගිහින් එහෙම. එයාගෙ අදුරන අය එහේ ඉන්නවලු. දන්නෑ ඉතින් ඕවා ඇත්තද කියලා. මේ දවස් වල ගොඩක් අය යනවා හැබැයි. යන අය යනවා. But do it with your own risk!
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    loweth risk ek ganna wenawa mata mokda lankawe hitiyoth wenne waha kaala merenna mata
    salli nethuwa marry karanna be, marry kalath job ek kela wenoo issarahata

    මොකද්ද මචන් ඔයාගේ field එක ?
    electronic kale den biomedical field eke weda karanne
    ------ Post added on May 16, 2022 at 11:19 AM

    mama earn karana gaanen mata jeewath wenna puluwan bawa etta eth issarahak gena hithanna be ekai awla ekai rata yanne
    ------ Post added on May 16, 2022 at 11:21 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
    දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
    විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
    higher studies walata palayan.. bendala giyanam wife tath full time job labenawane
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    electronic kale den biomedical field eke weda karanne
    field එක නම් හොදයි, job offers ලේසියෙන් හොයා ගන්න බැරි නිසා agent කෙනෙක් වත් try කරන්න..
    slbfe.lk site එකේ vacancy එකක් දැක්ක Poland වල, හැබැයි Technician vacancy එකක්

    Screenshot from 2022-05-16 11-37-17.png


    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Uba Electronic Engineering Da ?
    Electronic and Telecommunication da ?
    Semiconductor Designing and Testing Skills thiyenawada