Uk air ticket

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    UK students Visa යන්න economic Transit එක්ක අඩුවට air ticket එකක් බුක් කරගන්න හොද තැනක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවනම් contact දෙන්නකො
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    යන්ඩ එපා. ගහ කපල😐

    starry_night_at_sycamore_gap.jpg
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    UK students Visa යන්න economic Transit එක්ක අඩුවට air ticket එකක් බුක් කරගන්න හොද තැනක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවනම් contact දෙන්නකො

    සතියක් දෙක්කවත් ඉස්සරහට තියලා බුක් කරන්න. නැත්තම් පට්ට ගානක් යාවි. emirates connections ගන්න බලන්න. තනියම ගන්න යන්න පුළූවන්නම් ගන්න. ඔන්ලයින් ගන්න කොට tax වදිනවා ලක්ෂයක් විතර. ටිකක් හොයලා බලලා ගන්න.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    turkish, emirates, qatar, ethihad, omanair oya tike online search karala aduma eka ganna. mata nam mechchra kal aduma ticket hamawelema thiyenne online thamayi agentlata wadaa.