1. B

    Sinhala Font Help for Word

    Microsoft word එකේ යංසය සහ "ශ්‍රී" ලකුන insert කරන හැටි දන්න කෙනෙක් කියලා දෙන්ඩකෝ :yes::yes::yes:
  2. B

    Credit Card වල ඇත්ත කතාව

    මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.:yes::yes: අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.:D මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක්...
  3. B

    Honda VEZEL RS GRADE 2016

    මේ මොඩල් එක කවුරුහරි ගාව තියෙනවද? අවුල් මොනවහරි තියෙනවද? දන්න කවුරුහරි කියන්ඩකෝ?
  4. B

    Phone shop - Doctor Mobile

    මචන්ලා, බම්බලපිටියෙ Majestic City එක ඉස්සරහ තියෙන Doctor Mobile කියන phone කඩේ හොඳද? අවුලක් නෑ නේද? මම එතනින් phone එකක් ගන්ඩ ඉන්නේ :yes::yes:
  5. B

    Android Travel App Help

    යාලුවනේ, මට පොඩි Android app help එකක් ඕනේ.. අපි trip එකක් ගියාම photos එහෙම ගන්නවනේ.. ඒ ගන්න photos google map එකේ අපි ගිය තැන saved places හැටියට save කරල එතනට link කරන්ඩ පුලුවන් app එකක් තියෙනවද? තව අපි ඒ ගිය තැන් වල මතකයන් note එකක් හැටියට ලියල ඒකත් link කරන්ඩ බැරිද? එතකොට google maps වල...
  6. B

    ආදරය සම්බන්ධව උපදෙසක්

    ආදරය සම්බන්ධව උපදෙසක් යාලුවනේ, මට ඔය කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. විශේෂයෙන්ම මෙතන ඉන්න ගෑණු ළමයි මේක කියවලා මට පොඩි උපදෙසක් දෙන්න. මොකද මේක ගෑණු ළමයාගේ පැත්තෙන් තේරුම් ගන්න ඒගොල්ලන්ට පුලුවන් නේ......

    No contents