මචන්ලා දැකල ඇති නෙ මේ දවස්වල banks වලින් හෝ ගාල එක එක credit card offers advertise කරනව.
අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.
මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා.

මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල.
ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ.
මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි.
මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්.

පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.
මේක මොන බොරුවක්ද අප්පා?

අර discount කියයි, පොළී රහිත මාසික වාරික කියයි. හැබැයි ඔය ඔක්කොම කතා බොරු. මට වෙච්ච පොඩි කතාවක් මම කියන්නන්.
මගේ credit card එක Sampath Bank එකේ. Credit limit එක 75000යි. මම card එකෙන් 5000ක් විතර වගේ use කරල තිබ්බේ. එතකොට 70000ක්ම ඉතුරුයි නේ card එකේ. මම Damro එකට ගියා පුටු සෙට් එකක් ගන්ඩ. මහ ලොකුවට ගහලා තියෙනවා Sampath Bank cards වලට 10% ඩිස්කවුන්ට් සහ මාස 52ක් පොළී රහිත වාරික කියලා. මාත් ඉතින් බොහොම සතුටින් 90000ක විතර බඩු වගයක් ගත්තා.

මාසික වාරිකයත් සෙට් වුනේ 3500ක් විතර. බිල ගෙවන්ඩ යද්දි මෙන්න එනවා card declined කියල.
ඊට පස්සේ මම bank එකට call එකක් ගත්තා. එතකොට තමයි ඇත්ත සිද්ධිය තේරුනේ.
මම 90000ක බඩු ගන්නවා නන් කාඩ් එකේ 90000ක් තියෙන්ඩ ඕනේ. උන් ඒ 90000ම ඒ වෙලාවෙම අඩු කරගන්නවා. උන් එකට කියන්නේ hold කරනවා කියල. ඊට පස්සෙ මාසෙන් මාසේ කපාගන්නවා. එහෙම බැලුවොත් උපරිම ගන්ඩ පුලුවන් credit limit එකේ ගානට තියෙන බඩුවක් විතරයි. මම උදාහරණයක් කියන්නන්. මගේ credit limit එක 75000යි නේ. මට 75000ක බඩු ගන්ඩ පුලුවන්. හැබයි ඒ 75000ම මගේ කාඩ් එකෙන් අඩු වෙනව. ඊට පස්සෙ මට කාඩ් එක use කරන්ඩ බෑ. 3000ක එක මාසික වාරිකයක් ගෙව්වම 75000න් 3000ක් අඩු වෙලා කාඩ් එක 3000ක් දක්වා use කරන්ඩ පුලුවන්.

පරණ විදිහටම use කරන්ඩ මුලු 75000ම ගෙවනකන් ඉන්ඩ ඕනේ.
මේක මොන බොරුවක්ද අප්පා?

ලොකු ව්‍යාපාරිකයෝ, දේසපාලුවො කොච්චර ලොකු ගණන් වල ණය අරන් පොලු තියලා ඇතිද. අන්තිමට බඩු ටිකත් එපා කියලා ආව.
meka bankuwe waradak newei