ආදරය සම්බන්ධව උපදෙසක්

Jan 21, 2016
21
2
0
ආදරය සම්බන්ධව උපදෙසක්

යාලුවනේ, මට ඔය කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. විශේෂයෙන්ම මෙතන ඉන්න ගෑණු ළමයි මේක කියවලා මට පොඩි උපදෙසක් දෙන්න. මොකද මේක ගෑණු ළමයාගේ පැත්තෙන් තේරුම් ගන්න ඒගොල්ලන්ට පුලුවන් නේ......
 
Last edited:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආදරේ කියන්නේ මහ බොරුවක් නේද බන්? ඕන කෙල්ලෙක්ට ඕන සාර්ථක මිනිහෙක් එක්ක යන්න ඒක තමයි ස්වභාවධර්මය මචං. දුක් වෙන්න එපා.

    මම නම් කවදාවත් මාව එපා කියල දාල ගියපු කෙල්ලෙක්ගේ පස්සෙන් තවත් යන්නෑ. :no:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    ආදරය සහ කෙල්ලෝ ගැන උපදෙස් දෙන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ තවම පහල වී නොමැත
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ මේකත් දැන් එෆ් බි එකේ මල් පේජ් එකක් වගේ වෙන්න යන්නේ. නොදකින් විතරැක, ගනු ළමයි තේරුම් ගන්න එනවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපෝ මේකත් දැන් එෆ් බි එකේ මල් පේජ් එකක් වගේ වෙන්න යන්නේ. නොදකින් විතරැක, ගනු ළමයි තේරුම් ගන්න එනවා

    meh meh ehema kiyanna epa harida api oni welwaka penee sitinwa mewa pilibada :frown::growl::growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කඩ්ඩ බැරි එකා;19599371 said:
    ආදරේ කියන්නේ මහ බොරුවක් නේද බන්? ඕන කෙල්ලෙක්ට ඕන සාර්ථක මිනිහෙක් එක්ක යන්න ඒක තමයි ස්වභාවධර්මය මචං. දුක් වෙන්න එපා.

    මම නම් කවදාවත් මාව එපා කියල දාල ගියපු කෙල්ලෙක්ගේ පස්සෙන් තවත් යන්නෑ. :no:

    Salli=Kello
    Kello :love: Salli
    :yes:

    fva2aa.jpg