1. Sakkarawattama

    මේක ගන්න තීරණය කරා

    අන්තිමේදී ඔක්කොම රිවිව් බලල කරල මේ PC එක Assemble කරන්න තීරණය කරා Nanotek එකෙන් ගුණ අගුණ කියන්න යන්න මේ ගානට පාඩු නෑ නේද? අනික මෙයාලගේ වොරන්ටි එහෙම ෂුවර් නිසා මෙතනින් ගන්න හිතුවේ 1 AMD Ryzen™ 3 3100 - Processors 25,000 LKR 1 Asus PRIME...
  2. Sakkarawattama

    අඩේ ඇයි බන් එහෙම ?

    මන් අහන්නේ ඇයි බන් ලංකාවේ වගේ රටකට Amazon වගේ සයිට් වලින් ඩිරෙක් Diliver කරන්නේ නැත්තේ? අපේ රට එහෙම කොන් කරලා තියෙන්නේ ඇයි? මන් කියන්නේ 3rd Party එකක් හරහා එන එක නෙමෙයි.. මෙහෙට එහෙම කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි? මොකක්ද සිංහලුන්ගේ තියෙන අඩුපාඩුව ?
  3. Sakkarawattama

    මේ Computer Spec එක හොඳයි ද මේ ගානට?

    පොඩ්ඩක් බලල කියන්න. පාඩුයි වගේ නම් හොඳ ස්පෙක් එකක් දාන්න Used IPS Frameless Monitor ekak ganna Idea ekak thiyenawa me pc ekatama
  4. Sakkarawattama

    කේන්තිය පාලනය...

    මට කියනවද එදිනෙදා ජිවිතේ දී උබල මේ ක කොන්ට්‍රෝල් කරගන්නේ කොහොමද ? බන අහන වෙලාවට හිත මාරම කූල් ඩවුන් වෙනවා අයිති රියල් සිටුවේෂන් එකක් ආවම ෆේස් කරද්දී පට්ට අවුල්, වයිෆ් එක්ක ත් අවුලක් දැනගන්න ( සමහර දේවල් වලට රණ්ඩු උනාට වැඩකට ඇති දේවල් නෙමෙයි සුළු දේවල්) කාර් එක ඩ්‍රයිව් කරද්දී ඉස්සරහ පොඩි හරි...
  5. Sakkarawattama

    Japan Alto ගුණ දොස්

    මට කවුරුහරි කියනවද Japan Alto Use කරන කෙනෙක් කොහොමද නඩත්තුව කොළඹ උදේ හවස ගිහිල්ල එන්න කි;මි 40 වගේ දවසට යනවා ගිහිල්ල එන්න තෙල් කොච්චරක් වැඩ කරනවද ( ඔෆිස් ටයිම් එකේ යන්නේ 6.30ට විතර උදේ) ඉඩ පහසුව කොහොමද 4දෙනෙක් දාල යනකොට වාහනේ පිකප් එක මදිද ? 650 නිසා සර්විස් සහා ස්පෙයාර් පාට්ස් වල මිල ගණන්...
  6. Sakkarawattama

    සල්ලි එක්ක විහිලු කරන්න එපා බන්

    සල්ලි එක්ක විහිලු කරන්න එපා බන් බොහොම අමාරුවෙන් හම්බ කරන සල්ලි අපි හිතන්නේවත් නැති දේවල් වලට නිකාන් වියදම් කරලා ඔහේ උඩබලන් ඉන්නවා. කවදාවත් සල්ලි අනවශ්‍ය විදිහට වියදම් කරන්න එපා කෙලවිලා තියෙන්නේ බන් හොඳටම. පොඩි ජොබක් කරන්නේ ඔෆිස් එකක. වියදම් එන්න එන්න වැඩියි. ක්‍රෙඩිට් කාර්ඩ් ණය , ඔලුව...
  7. Sakkarawattama

    මේ ටික කියවපල්ලා

    මේ ටික කියවපල්ලා පොඩ්ඩක් බලල කියවන්න https://www.sourvlog.com/2020/02/18/10-health-tips-for-your-life-that-are-easy/
  8. Sakkarawattama

    "Effects of having three plates of Beans in one day"

    Poddak kiyalawala balahalla https://www.sourvlog.com/2020/01/02/effects-of-having-three-plates-of-beans-in-one-day/
  9. Sakkarawattama

    Car Paint

    Car ekaka Paint eka aluthin karoth, eka wikunanna yaddi awasi wenna puluwanda? mokada original paint eka nemeine ethakota thiyenne. Accident wela kiyala hithanawa neda? Original paint eka fade wela paata pichchila gihilla. Accident free vehicle ekak. Namuth paint ekak karoth meka awasi wenna...
  10. Sakkarawattama

    පුසගේ පාර්ට් 2

    W80vNTRT4noඅනේ බ් කරලා සප් එකක් දියල්ලකෝ අලුතින් පටන ගත්තේ... කෙලවන්න නම් එපා පුතේ... අලුතින් පටන් ගත්තේ. https://youtu.be/W80vNTRT4no
  11. Sakkarawattama

    මේවත් වීඩියෝ කරලා දානවනේ....

    මේවත් වීඩියෝ කරලා දානවනේ.... qHGsSBKUGBM:angry::angry:
  12. Sakkarawattama

    BPO Connect

    Me Place eke work karapu kenek innawada? Vacancies wagayak daala thiyenawa... Company eke working culture eka monawageda ? Accounts / Bookkeeping / Admin wage weda karanna thiyenne.... Salary range eka? Benefits / Shifts basis da?
  13. Sakkarawattama

    මගේ එකක් නෙමෙයි. පොඩ්ඩක් අහල බලපන් මූ කියන 

    මගේ එකක් නෙමෙයි. පොඩ්ඩක් අහල බලපන් මූ කියන  S-GqT2ZdIPU
  14. Sakkarawattama

    මනෝ වෛද්‍ය උපදේශක කෙනෙක්?

    මනෝ වෛද්‍ය උපදේශක කෙනෙක්? පොඩි උදව්වක් ඕනේ මට... කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවනම් මට මනෝ උපදේශක වෛද්‍ය වරයෙක් කියන්න කොළඹ අවට එන කෙනෙක්. උපදේශනයට යවන්න ඕනේ කෙනෙක් ඉන්නවා. පිරිමි ඩොක්ට කෙනෙක් නම් වඩාත් හොඳයි..... ලොකු උදව්වක් මේ වෙලාවේ කරන...
  15. Sakkarawattama

    ලෝන් ගැන අයිඩියා එකක්

    ලෝන් ගැන අයිඩියා එකක් මේකයි සිද්දිය.... මේකේ මම ඉස්සෙල්ල ඇහුවනේ පාර්ට් ටයිම් ගැනත්. මගේ පොඩි වාහනයකට ලීස් එකක් ගෙවන අමාරුවෙන්.. මට ලෝන් එකක් අරගෙන ලිස් එක එකවර කරන්න පුළුවන්, හැබැයි ලෝන් එක අවුරුදු 6ක එකක්... මට දැන ගන්න ඕනේ ලිස් එක ගෙවාගෙන යන එකද වාසී.... ලෝන් එකක් අරන් ලිසින් එක සෙට්ල්...
  16. Sakkarawattama

    Job Help

    මට සතිඅන්තේ විතරක් වැඩ කරන්න ජොබ් එකක් හොයාගන්න ඕනේ. සතියේ දවස් වල ජොබ් එකක් කරනවා. එකෙන් ගන්න පඩිය මදි බන්... ලෝන් ගෙවල බිල් ගෙවල ලෙඩට බෙහෙත් අරන් එද්දී සල්ලි ඉතුරු වෙන්නේ නෑ.. වයිෆ් ගන්න පඩියත් මදි.. මම බැලුවේ තව ජොබ් එකක් කරන්න විකෙන්ඩ් එකේ... ඔෆිස් ජොබක් බන් කරන්නේ පඩිය 40ක් වගේ එන්නේ.. ළමයි...
  17. Sakkarawattama

    පොඩි අදහසක් උවනමයි... එන්නකෝ මේ පැත්තට

    පොඩි අදහසක් උවනමයි... එන්නකෝ මේ පැත්තට මේකයි, මගේ යාලුවෙක් ගේ අදහසක් මේක. බුවාගේ මාසේ පඩිය 42ක් වගේ සෙට් වෙන්නේ... වයිෆුත් ජොබක් කරනවා පොඩි මාසෙට 14ක් වගේ සෙට් වෙනවා..( ලෝන් වලට කපල කෙටිල එද්දී) උගේ ගෙයක් තියෙනවා රෙන්ට් එකට දෙන්න පුළුවන් මාසෙට 12ක් වගේ ආදායමක් එනවා.. මේකයි ප්‍රශ්නේ පොර...
  18. Sakkarawattama

    Tatyana ගෙන් සමනල්ලු ගත්ත අතල් එක බලපන්කො

    Tatyana ගෙන් සමනල්ලු ගත්ත අතල් එක බලපන්කො කොල්ලෝ ටිකකට මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ... ගෑනු වගේ රඟපානව කිසි ලැජ්ජාවක් නෑ 4r7Oz_W00xQ
  19. Sakkarawattama

    කොරියාවේ ජොබ් එකක්

    කොරියාවේ ජොබ් එකක් මේකයි සීන් එක... දැනට තියෙන ආර්ථික තත්වේ අනුව කොරියාවේ ජොබක් කරන්න යන්න කියල හැදුවේ.. මේ අවුරුද්දේ විභාගේ ලියල... ලොකු ආදායමක් නෑ... වයිෆුත් ජොබ් එකක් කරනවා..... කාල ඉන්න විතරක් ඇති.. මේලෝකේ ඉතුරුවක් නෑ.... ඉතින් හිතුවේ මාසෙකට ලක්ෂ 2.5 විතර ගන්න පුළුවන්ලු එහෙ.... කට්ට තමයි...

    No contents