ලෝන් ගැන අයිඩියා එකක්

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ලෝන් ගැන අයිඩියා එකක්

    මේකයි සිද්දිය....

    මේකේ මම ඉස්සෙල්ල ඇහුවනේ පාර්ට් ටයිම් ගැනත්. මගේ පොඩි වාහනයකට ලීස් එකක් ගෙවන අමාරුවෙන්..

    මට ලෝන් එකක් අරගෙන ලිස් එක එකවර කරන්න පුළුවන්, හැබැයි ලෝන් එක අවුරුදු 6ක එකක්...

    මට දැන ගන්න ඕනේ ලිස් එක ගෙවාගෙන යන එකද වාසී.... ලෝන් එකක් අරන් ලිසින් එක සෙට්ල් කරලා ලෝන් එක ගෙවන යන එකද වාසි? නැත්තම් තව නය වෙන්නේ නැතුව ලිසින් එක දිගටම ගෙවන යන එකඩ වාසි.... ලිසින් එක, ලෝන් එකක් අරන් සේටල් කරපු එළකිරි එකේ ඕන තරම් අය ඇති කියල හිතනවා... ලිසින් එක දැන්මේ අවුරුදු5ට.... ලෝන් එකට යනවනම් යන්න වෙන්නේ අවුරුදු 6 ට.... මොකක්ද හොඳම ඔප්ෂන් එක.
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    maha loku deyak nene bun oke...issella balapan ubata taw lease eka kiyak gewanna tiyenawada kiyala...(warike x warika gana) ita passe balapan uba loan eka demmot gewala iwara wenakota kiyak gewalada kiyala. deken uba wadi pura gewanne loan ekatanam eka epa okama edagena palayan..uba gewala iwara weddi wadipura gewanne lease ekatanam loan eka dala eka iwara karapan..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මුලින්ම බලපන් ඉස්සරහ දිනකට ලීස් එක ගෙවනකොට කොච්චර ගෙවන්න ඔනේද කියලා.
    මොකද උබ ලීස් එක 10000ක් නම් මුල් මාසවල 9000ක් පොලිය 1000ක් තමා නය. එතකොට ගොඩක් වෙලාවට අපි ගත්ත ගානින් 90%වත් මුල් අවුරුද්දේ ගෙවෙන්නෑ ඔය ගාන බලලා බෑන්ක් එකේ වාරිකය බලලා හොද එකක් කරපන්
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    maha loku deyak nene bun oke...issella balapan ubata taw lease eka kiyak gewanna tiyenawada kiyala...(warike x warika gana) ita passe balapan uba loan eka demmot gewala iwara wenakota kiyak gewalada kiyala. deken uba wadi pura gewanne loan ekatanam eka epa okama edagena palayan..uba gewala iwara weddi wadipura gewanne lease ekatanam loan eka dala eka iwara karapan..

    ලිසින් එකෙන් තව ලක්ෂ 8ක් වගේ ගෙවන්න තියෙනවා බන්.. එක සේටල් කරන්න ලෝන් එකක් දැන එක පාඩුයි නේද ?
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මුලින්ම බලපන් ඉස්සරහ දිනකට ලීස් එක ගෙවනකොට කොච්චර ගෙවන්න ඔනේද කියලා.
    මොකද උබ ලීස් එක 10000ක් නම් මුල් මාසවල 9000ක් පොලිය 1000ක් තමා නය. එතකොට ගොඩක් වෙලාවට අපි ගත්ත ගානින් 90%වත් මුල් අවුරුද්දේ ගෙවෙන්නෑ ඔය ගාන බලලා බෑන්ක් එකේ වාරිකය බලලා හොද එකක් කරපන්

    future interest eka thamai mulin gewenne ban... capital eka adu wela na thama. capital eka ehemmamai. ekamai man baluwe