මට කියනවද එදිනෙදා ජිවිතේ දී උබල මේ ක කොන්ට්‍රෝල් කරගන්නේ කොහොමද ? බන අහන වෙලාවට හිත මාරම කූල් ඩවුන් වෙනවා
අයිති රියල් සිටුවේෂන් එකක් ආවම ෆේස් කරද්දී පට්ට අවුල්, වයිෆ් එක්ක ත් අවුලක් දැනගන්න ( සමහර දේවල් වලට රණ්ඩු උනාට වැඩකට ඇති දේවල් නෙමෙයි සුළු දේවල්)
කාර් එක ඩ්‍රයිව් කරද්දී ඉස්සරහ පොඩි හරි ඉවසීමක් තිබ්බ. දැන් කරන්නේ ඌට යනකන් බනින එක
මට තියෙන අවුල සිද්දියක් උනහම එක මතක් කර කර හිතේ වද දෙනවා,...
ගොඩක් දුරට මොටිවේෂන් විඩියෝස් බලල ආයිත් පරණ තත්වෙට එනවනේ
උබල පාවිච්චි කරන ක්‍රම ටිකක් දාපල්ලකෝ ප්‍රැක්ටිකල් දේවල් නම් ගොඩක් දුරට හොඳයි