මේක දේශපාලනය නෙමේ.පක්ෂයක් පාටක් නැහැ.එත් අහිංසක ගොවියන් අද පොහොර නැතිව තමන්ගේ ගොවිතැන කරගන්න බැරිව විදින දුක පෙනෙන නිසයි මේක ලියන්නේ.සමහර වග කිවයුතු නිලදාරීන් දේශ පාලකයන් මේ ප්‍රස්නේ මග අරිනවා...මේක දකින ඒ අයගේ ඇස් ඇරිලා මේ ප්‍රස්නේ නිසි විසදුමක් ලැබෙන්න ඕන.මොකද ගොවියෝ මුහුණ දෙන මේ ප්‍රස්නේ...