ගොවියාගේ හඬ

witaramage

Member
Feb 14, 2016
57
3
0
මේක දේශපාලනය නෙමේ.පක්ෂයක් පාටක් නැහැ.එත් අහිංසක ගොවියන් අද පොහොර නැතිව තමන්ගේ ගොවිතැන කරගන්න බැරිව විදින දුක පෙනෙන නිසයි මේක ලියන්නේ.සමහර වග කිවයුතු නිලදාරීන් දේශ පාලකයන් මේ ප්‍රස්නේ මග අරිනවා...මේක දකින ඒ අයගේ ඇස් ඇරිලා මේ ප්‍රස්නේ නිසි විසදුමක් ලැබෙන්න ඕන.මොකද ගොවියෝ මුහුණ දෙන මේ ප්‍රස්නේ අතුරු ප්‍රතිපල අපේ PURSE එකට දැනෙන්න වැඩි කාලයක් යන එකක් නැ.:angry::angry::angry::angry::angry:
 

witaramage

Member
Feb 14, 2016
57
3
0
ගොවි පුතුන් රජුන් කර පාරට වැටුණු අහිංසක මිනුසුන්...තාමත් මේ පාලකයන්ට මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැරි උනානේ.බැරි කමද මේ ප්‍රශ්නේ ගණන් ගන්නේ නැති එකද?news බැලුවත් පෙන්නන්නේ පාරට බැහැපු මිනුසුන් කරන ශාපයයි.