1. nimamax

    Lap1....

    මචංලා මගේ lap1 mp3 එකක් play කරලා 10mnt වගේ තියෙනකොට ‌‍‌‍‌‍ඒක හිරවෙනවා වගේ වෙනවනෙ, player එකත් වෙනස් කරා ඒත් එහෙමයි, හිරවෙනව වගේ වෙනකොට mouse1 හෙල්ලුවත් එක හරියනවා, ඇයිද බන් ඒ, hard එකට බඩු බනිස්ද බං. වැඩක් කරනකොට එහම වෙන්නෙ නැ,
  2. nimamax

    meaning.....

    meka sinhalata translate karala denavada danna pinvathek.. A written invitation sent to potential suppliers of a good or service to inform them about the information required for the buyer to choose among them. Issuing a tender document typically begins the tender process by which a business...
  3. nimamax

    help........ help........

    දන්න පිංවතෙක් මේකෙ තේරුම සිංහලෙන් දාන්නකෝ.... "project cost estimate detailed for every activity in a work breakdown structure (WBS). Computed by estimating the cost of each activity, Tallying the estimates, adding appropriate overheads, and allowing a percentage of buffer based on project...
  4. nimamax

    SMS help>>>

    ඇත්තද බන් Dialog sim1 Rs.100ට වඩා තිබුනම D2D SMS unlimited free කියන්නෙ??
  5. nimamax

    english word pronounce software

    english word pronounce krana hoda software1k danna kenek kiynavada bn loku help1k..
  6. nimamax

    IBM මිනිස් මොළයට ආසන්නව සමානැ’ති පරිගණක chip පතක#

    IBM මිනිස් මොළයට ආසන්නව සමානැ’ති පරිගණක chip පතක# IBM මිනිස් මොළයට ආසන්නව සමානැ’ති පරිගණක chip පතක් නිපදවයි. Artificial Intelligence යනු ඉතාම පුළුල් විෂය ක්ෂේත්‍රයක් මෙන්ම ,යන්ත්‍රෝපකරණ හා මෘදුකාංග සතුව පවතින සිතීමේ සහ විධාන තේරුම් ගැනීමේ කෞශල්‍යය ය ලෙස අපේ වචනයෙන් කිව හැකියි. දශක ගණනාවක්...
  7. nimamax

    HARDWARE help...

    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් මේ එකේ දේවල් වල මිල වෙන වෙනම කියන්න පුලුවන්ද බන් ලොකු උදවුවක් බන්. Zinc Aluminium Sheet 50x50 කොටු දැල් foil sheet ලොකු උදවුවක්......

    No contents