meaning.....

nimamax

Member
Mar 2, 2016
41
1
0
meka sinhalata translate karala denavada danna pinvathek..

A written invitation sent to potential suppliers of a good or service to inform them about the information required for the buyer to choose among them. Issuing a tender document typically begins the tender process by which a business selects qualified and interested suppliers based on such things as their price, availability and proposed delivery terms.
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,002
    1
    2,949
    113
    the universe
    ganumkaruwaata sudusu paridi awashaya sapyumkaruwan thoraganima sadaha uwamana thorathuru adangu likitha kadawumpathak sudusukam lath banda ho sewa sapayumkaruwan wetha ,owunge danuwathwima pinisa yawana ladi..........samanyen tendar pathak nikuth kirima arabenne,wayaparayakata awashaya sudusukam lath sapayumkaruwan owunge mila, lagawieme hakiyawa ,sapayum kondesi,padanam kotagena thoraganimeni...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,634
    113
    hell
    බාන්ඩ හා සේවා සැපයුම්කරුවන්ට ලිකිත ආරාදනා පත්‍රයක් යවනව ඔවුන්ගෙන් කෙනෙක්කු තෝරාගැනීම සදහා ගැනුම්කරුවාට අව්ශ්‍යා තොරතුරු මොනවාද කියා දැනුම් දිමට. ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්බ වෙන්නේ ටෙන්ඩර් ලේකනය නිකුත් කිරීමෙනුයි එහිදී සුදුසුකම් ලත් සැපයුම් කරුවන් තොරාගන්නේ ඔවුන්ගේ මිල, ලබාගත හකි බව සහ සැපවුම් ක්‍රමවේදහ්ය අනුවයි...
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,661
    730
    113
    Kandy
    ටෙන්ඩර් දැන්වීමයි.....

    .......... 2016 වර්ෂය සදහා බාන්ඩ හා සේවා මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවනු ලැබේ.

    හෙට උදේ මේකට හොද එකක් කියන්නම් කෝ...
     
    nimamax

    Member
    Mar 2, 2016
    41
    1
    0

    mata Kiyala Thiyana de nam theruna sinhalen Kiyanna therenne na ne

    thanx for all