මාධ්‍ය නිවේදනයයි
ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි,
ආදරනීය එළකිරිවාසීනි,
මේ වන විට එළකිරිය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔබ අප සෑම සියලු දෙනා දන්නා කරුණකි. අප තනිකඩ පෙරමුණ ලෙස මෙවර මැතිවරණයට තරග කරනු ලැබුවේ ඉතා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීමේ පරමාර්ථය පෙරදැඩිවය. නමුත් මේවන විට මෙම මැතිවරණය...