ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි
එලකිරි කස්ටිය, මට ඔයලාගෙන් ලොකු උදව්වක් ඕන කරනවා. කවුරු හරි ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි ගන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද? කොහොමද ගන්නේ, කොහෙන්ද ගන්නේ, කැරට් 24 ද, නැත්තන් කැරට් 22 ගන්න ඕන වගේ විස්තර, පුලුවන්නම් ලොකු...