ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි

    එලකිරි කස්ටිය, මට ඔයලාගෙන් ලොකු උදව්වක් ඕන කරනවා. කවුරු හරි ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි ගන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද? කොහොමද ගන්නේ, කොහෙන්ද ගන්නේ, කැරට් 24 ද, නැත්තන් කැරට් 22 ගන්න ඕන වගේ විස්තර, පුලුවන්නම් ලොකු උදව්වක්.:love::love:
     
    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    dubai walin genath denna puluwan macho... mama job karanne dubai and masa 2ta sarayak lankawata enawa.. PM...

    gannawanam 24 ganin macho.. value eka thiyenawa.. and dubai gold walata patta watinakamak thiyenawa....
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    swarnahamal eken gold biscuit wikunanawa

    eke brand dekak tiyanawa

    apahu onanam eyalatama wikunananth puluwan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    You can buy GOLD coins & Biscuits from Ceybank Gold Shop [Bank Of Ceylon Subsidiary] Located at Bank of Ceylon Head Office, Bank of Ceylon Mawatha, Colombo 01 [The tower building next to World Trade Centre]. earlier they sold UBS [Union Bank of Switzerland] Gold Coins & Biscuits then lately they switched to an Australian Branded Gold but I have no idea what they import by now as I have not visited the place for some time..The Gold they sell, consists of Quarter , Half and One sovereign...then 2 & 5 sovereign too

    There are many places at sea street [Hetti Weediya]which sell gold coins but be careful on buying from those places as many of them are not originals & are re-molded from old gold...just drop a gold coin on to a floor and listen to the chimes then if its a real Original Gold you can hear a thin and longer chime which is unheard from re-molded coins [re-molded coins gives a little rough chime & not last long] & there is a colour difference on originals & re-molded
     
    • Like
    Reactions: චගු

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle

    Ceylon gold shop ekata ape gold wikunannath puluwanda?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Dubai wala wage bank account ekak thiyenawanam samahara banks online gold buy karanna denawa...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    24K Gold බිස්කට් ගනින් මචන්. පවුම් කාලේ (2g) ඉදල ලොකු බාර් වෙනකන් තියෙනවා. සීස්ට්‍රීට් වලින් ම ගන්නවනම් දේවී ජුවලර්ස් එකෙන් විරතක් ගනින්. වෙන ශොප් වලින් ගන්නවනම් රාජා බම්බලපිටිය, වෝග් කොල්ලුපිටිය, ආතර් ඩි සිල්වා නුගේගොඩ/ සී ස්ට්‍රීට් රෙකමන්ඩ් කරන්න පුලුවන්. ප්‍රයිසස් නම් කොහෙත් එකයි ඩේලි ගෝල්ඩ් ප්‍රයිස් තිරනේ කරන නිසා. පොඩි පොඩි ගනන් වලින් වෙනස් වෙන්න පුලුවන් සර්විස් චාර්ජ් වගේ. කොච්චරක් ගන්නවද කියල කියපන් කට්ටැක්ට් එකක් දෙන්න.