1. B

    Elakiri account

    Elakiri account එකේ user name එක මාරුකරන්න පුලුවන්ද, නැත්නම් account delete කරන්න පුලුවන්ද, නැත්නම් එකම email එකෙන් account දෙකක් හදන්න පුලුවන්ද, දන්න අය කියන්ඩකෝ බලන්න
  2. B

    Ham(Amateur) radio ලන්කාවෙ පාවිච්චි කරන

    Ham(Amateur) radio ලන්කාවෙ පාවිච්චි කරන Limitless TV series එකේ තිබිල දැක්ක ham radio කියල ජාතියක්, ලන්කාවෙ ඒවා පවිච්චි කරන society එකකුත් තියෙනව කියල ඉන්ටනෙට් එකේ දැක්ක, මේකෙන් ඔන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් නේද, පිට රට අයත් එක්ක කතා කරන්න පුලුවන් නෙද? මේව පවිච්චි කරන්න trcsl එකේ exam එක...
  3. B

    Forex කරන අයට

    Forex කරන අයට සහ පටන් ගන්න අයට පමනය්, මම forex expert කෙනෙක් නෙමේ, මට පොඩි ebook එකක් හම්බුනා Naked Forex High-Probability Techniques for Trading Without Indicators -Wiley Trading කියල internet එකෙ හොයද්දි, සමහර indicators, EA පස්සෙ ගිහිල්ලා අතරමන් වෙච්ච අයටත් මේක හොද ඇති, පල්ලෙහා තියෙන ලින්ක්...
  4. B

    Dialog 4g sim එක

    Dialog 4g sim (home broadband fixed line,අලුතෙන් දෙන huawei routerඑකේ තියෙන එක)එක dongle වලට හරි smartphone වලට හරි දාපුවම වැඩ කරනවද කියල දන්නවද? දන්නෙ නැත්නම් බම්ප් පාරක්වත් දල සහයොගය දෙමු.
  5. B

    java වැඩ්ඩෝ එන්ඩෝ

    programming මුල ඉදලා පටන් ගන්න අයට හොද ජාවා class එකක් කොහෙද තියෙන්නේ කියල දන්න අය කියන්ඩෝ
  6. B

    ඉස්කෝල වල පේපර් හදන්නේ මොන

    ඉස්කෝල වල පේපර් හදන්නේ මොන ඉස්කෝල වල වාර විභාග පේපර් (පේපර්) හදන්නෙ මොන සොෆ්ට්වෙයාර් එකෙන් කියල දන්නවද? හරියට මේ වගේ

    No contents